BREAKING NEWS!

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    spongebob-kiss-my-ass.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,666
    113
    අර ඇදිරි නිතිය දාන උන්ගේ යකෝ එහෙනම් සේසතම ඉවරයි දැන් 🤭
    මුන් දැන් කඩේ ගිහින් රුපියල ඉතුරු දුන්නෙ නැත්තත් බ්‍රේකින් නිව්ස් කියල ගහන්නෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,450
    124,318
    113
    දෙහිවල
    මුන් දැන් කඩේ ගිහින් රුපියල ඉතුරු දුන්නෙ නැත්තත් බ්‍රේකින් නිව්ස් කියල ගහන්නෙ
    ඊයෙත් අර පොර ඇවිත් කිරියේ ඇදිරි නීතිය දාලා ගියා.. පොරගේ ෆේක් වලින් බම්පි දාගෙනත් ගියා පස්සෙ..😅
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    අඩේ මැරුනා නම් පට්ට යකෝ... ප්‍රබාකරන් මැරුන දවස වගෙ සමරන්න ඔන මුං දෙන්නාගෙම වෙනසක් නෑ නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    අඩේ මැරුනා නම් පට්ට යකෝ... ප්‍රබාකරන් මැරුන දවස වගෙ සමරන්න ඔන මුං දෙන්නාගෙම වෙනසක් නෑ නේ
    Aththa praba maina...
     
    • Like
    Reactions: hitter

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    මෙන්න මේ හිඟන පkaa අප්පිරියයි ඔක්කොටම වඩා..
    මයිනට කොහොමත් බඩු හම්බවෙයි, මුලු රටකම සාපෙ වදින එකේ මෙච්චර කල් හිටිය පුදුමයි, පොරක් වගේ ඉන්න තිබ්බ, දැන් ඉතිං පාරෙ ඉන්න බල්ලෙක්ට වඩා අප්‍රසන්නයි.. චොර වැඩ කරොත් කොහෙන් හරි රිටර්න් එක වදිනව කියන එකට හොඳම උදාහරනෙ මයිනා..
     
    • Like
    Reactions: Any.key and Lovtus

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මයිනා ICU ලූ. හැබැයි මලොත් මොනවා වුනත් රට බෙරගත්තානේ කියලා හැමිනෙන්න එපා . කොල්ලෝ 25000 ක් මැරිලා රට බේර ගත්තේ.
    මයිනා මල ආතල් එක ගන්න උන්ට ආතල් එක ගන්න දෙන්න
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    Just Waiting If Any Great News To Celebrate the Death of
    Motherland Fucker, Sri Lanka Most Notorious Thief & Murderer
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දොස්තර මහත්තයෙකුට උනත් රටේ ප්‍රශ්න විසඳන එක ඉක්මන් කරන්න ලොකු සහයෝගයක් දෙන්න පුළුවන්