Breaking News

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අද කිව්ව කියල මතක තියාගනින්...ඕක පුරුද්දක් වෙනව...එකෙක්ට රට කරන්න වෙන්නේ නෑ
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    අද කිව්ව කියල මතක තියාගනින්...ඕක පුරුද්දක් වෙනව...එකෙක්ට රට කරන්න වෙන්නේ නෑ
    Ita kalin panimu mithura panimu
    yaantham blacklist nowi auruddak wage ithuruwuna panaganna
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    අද කිව්ව කියල මතක තියාගනින්...ඕක පුරුද්දක් වෙනව...එකෙක්ට රට කරන්න වෙන්නේ නෑ
    හරියට කරනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නැ.
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth

    වැරදි පූර්වාදර්ශයක්... කැරි බල්ලො දැන් රට ලිබියාවක්.... වෙඩි තියලා මරපල්ලා ගොල්ෆේ පොන්ස්ලටa​

    spit-take.gif
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    අද කිව්ව කියල මතක තියාගනින්...ඕක පුරුද්දක් වෙනව...එකෙක්ට රට කරන්න වෙන්නේ නෑ
    ඇත්ත. එක එකාට බබා හුකුං දාන්න නොදී හරියට වැඩේ කරගෙන යන්න ඕන මොකා ආවත්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    අද කිව්ව කියල මතක තියාගනින්...ඕක පුරුද්දක් වෙනව...එකෙක්ට රට කරන්න වෙන්නේ නෑ
    හරියට කරනවා නම් මිනිස්සු ප්‍රශ්ණ දාන් නෑ බන්

    මට කියපන් මොකාගේ පාලන කාලේද පෙට්‍රල් 400ට ගියේ
    මෝකාගේ පාලන කාලේද 400ක් දිලා හරි ගහගන්න පෙට්‍රල් නැතිව තිබ්බේ
    මොකාගේ පාලන කාලේද ගෑස් නැති උනේ
    මොකාගේ පාලන කාලේද බෙහෙත් නැති උනේ
    මොකාගේ පාලන කාලේදකිරිපිටි 1200ක් උනේ

    අනේ නිකන් පලයන් බන් යන්න තවත් හීන් නූල් බයියෙක් නොවී.
     
    • Like
    • Love
    Reactions: rckdck and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ගියා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඕකුන් හොරාකාපු මහජන ධනය ආපහු ගන්න විදිහක් බලන්න ඕනේ. රටෙන් පැනලා ෂේප් වෙන්න බෑ. දුශිතයෝ ලෝකේ කොහේ හැංගිලා හිටියත් නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් කරන්න ඕනේ. එහෙම නොකලොත් ඒක තමයි වැරදි පුර්වාදර්ශයක් වෙන්නේ
     
    • Like
    Reactions: Die-hard