breaking news!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ පාර බැරි උනත් ඉස්සරහට නාමල් අයියත් ජනාධිපති වෙන්න බැරි නෑ මේ යන විදියට.. 😂
    ලංකාවෙ මේ වෙනකල් ජනාධිපතිකමට ඉල්ලලා පැරදිලා පස්සෙ කාලෙක ආපහු ජනාධිපති වෙච්ච කෙනෙක් නෑ නේද?

    පිනට ජනාධිපති උනොත් ඇරෙන්න :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,428
    6,601
    113
    හොම්බෙන් AI
    🐄

    එක අතකට පව් බං මේ මනුස්සයා..
    🥲

    පොහොට්ටුවෙ උං ඌවත් රැවැට්ටුවා..
    වියදම් කරපුවා ගඟේ මූදෙ දැම්ම වගේ ඇති..
    😂

    #HombenAI
    හොම්බෙන් ගියා...
     
    • Haha
    Reactions: vibhashana

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,109
    6,445
    113
    kandy
    තරුණ නායකයෙක් කියලා අන්තිම වෙලාවේ පොරට දෙයිද දන්නේ නෑ.

    DV චානක වගේ එහෙම නාමල් එක්ක ඉඳි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,447
    35,219
    113
    2005 ඉඳලා හැම ජනාධිපතිවරණයකටම රාජපක්ෂ පවුලේ කෙනෙක් ඉල්ලුවා මේ පාර පරදින්න හරි රාජපුකයෙක් නැති උනොත් රාජපුක්ක දේශපාලනය අවසන් වෙනවා. ඒකයි නෑමොලයා ඉලන්නෙ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,005
    113
    උඩරට
    lol maina malaama muge pukata pain gahala elawanne..

    welawata aragale hinda ponilai lapayai condidates la une.. nattam moda sajiyai gona naamalui tamai candidatesla wenna tibbe...
    maina lagadi yan nathiwei bung aduma thawa aurudu 10k indi oya thiyenawa healthcare ekath ekka, ethakota namalaya PR hadagani.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,960
    2,142
    113

    අපිට තරුණ නායකත්වයක් ඕනේ කියපු ජෙප්පෝ දැන් මොකද කියන්නේ🤣🤣
    නාකි හම්පඩ අනුරයට ඡන්දෙ දෙනවා ද නැත්නම් තරුණ නාමල්ට ඡන්දෙ දෙනවා ද🤩
    Tharunayek ban one kiwwe. Ponnayek newei :lol:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,628
    3,289
    113
    මුට option එකක් නෑ වෙන. පොනිලට ගොට්ට ඇලුලුවත් කෙල වෙනවා, වෙක එකෙක් පක්ෂෙන් දැම්මත් මුන්ට තැන කැති වෙනවා. පක්ෂය රැක ගන්න තියෙන එකම විතල්පය
     
    • Like
    Reactions: Aldren and haunte

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,656
    8,947
    113
    he is planning to become opposition leader soon
    :yes:
    මේක උඩින්ම පරදිනවා කියලා දන්නවා මූ... හැබැයි ප්ලැන් කරන්නේ ඊගාව පාර්ලිමේන්තු චන්දෙට... එකේදී සජියගේ සජලේ ට වෙන්නේ ගියපාර යුන්පී එකට උන දේ... ඒ වෙලාවේදී ආසන 30-40ක් ගත්ත කියන්නේ නිකන්ම විපක්ෂ නායක..

    2030 ජනාධිපති අපේක්ෂක කියන්නේ මුලින්ම ඉන්න දෙන්න අතරේ මූ ඉන්නවා. මොකද මේ පාර මොකා පත් උනත් ජනතාවට තිත්ත බෙහෙත් දෙන්න වෙනවා..
     
    • Like
    Reactions: Giant and wqe123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,345
    20,981
    113
    හස්තිශෛලපුර
    :yes:
    මේක උඩින්ම පරදිනවා කියලා දන්නවා මූ... හැබැයි ප්ලැන් කරන්නේ ඊගාව පාර්ලිමේන්තු චන්දෙට... එකේදී සජියගේ සජලේ ට වෙන්නේ ගියපාර යුන්පී එකට උන දේ... ඒ වෙලාවේදී ආසන 30-40ක් ගත්ත කියන්නේ නිකන්ම විපක්ෂ නායක..

    2030 ජනාධිපති අපේක්ෂක කියන්නේ මුලින්ම ඉන්න දෙන්න අතරේ මූ ඉන්නවා. මොකද මේ පාර මොකා පත් උනත් ජනතාවට තිත්ත බෙහෙත් දෙන්න වෙනවා..
    2030, maina hitiyot tamai.. oka natiwa namal ponziyata place ekak enne na..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හොම්බෙන් AI
    🐄

    එක අතකට පව් බං මේ මනුස්සයා..
    🥲

    පොහොට්ටුවෙ උං ඌවත් රැවැට්ටුවා..
    වියදම් කරපුවා ගඟේ මූදෙ දැම්ම වගේ ඇති..
    😂

    #HombenAI
    මේක ෆේක් නෙවෙයි ද??? බලපන්කො ලෙටර් හෙඩ් එක...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,718
    9,208
    113
    පොන්නයෙක්ට නම් ඉතින් අනුර කුමාර ඉන්නේ ඌ ළමයෙක් එක්ක පුංචි අම්මා බැදපු එකා නේ🤣🤣🤣🤦
    Pus atayanam ube ammata ashu marasinghe gay ballo dala sapa denawalu
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,693
    32,415
    113



    mu illanna yanne, mokakda muge plan eka? paradinawa kiyala dana danat illanne?

    plan eka opposition hari daganna hadanne hamu gawata giya wage drama dana un ukkom parliment election ekedi set wenna, Mega drama ongoing, baiyo rawatunata api ahuwei owata
    lol