breaking news!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    රනිල් නැති උන ටික ගන්න වැඩකටුයුතු කරානේ , බේස් වෝට් එක තමා දුක් පීඩා වින්දේ දැන් හරි . සජියට තිබ්බ රැපෝ එක එකෙන් හේදුනා . දැන් ඌ එකා එකා කරන එක කොපි කරනවා ඒ කියන්නේ නාය ගිහින් කියන එක . සජ්ජගේ බඩු කෑලී ටික ජන්දේ ලං කරලා රනිල් සරණ යනවා.
    penenna thiyena karana anuwa nam Sajiya winasa wela iwarai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,052
    113
    ආශ්චර්යමත් රටක

    අපිට තරුණ නායකත්වයක් ඕනේ කියපු ජෙප්පෝ දැන් මොකද කියන්නේ🤣🤣
    නාකි හම්පඩ අනුරයට ඡන්දෙ දෙනවා ද නැත්නම් තරුණ නාමල්ට ඡන්දෙ දෙනවා ද🤩

    අපිට හොරෙකුත් ඕන කියලා අපි කිව්වද තැරියෝ?
     
    ලංකාවෙ මේ වෙනකල් ජනාධිපතිකමට ඉල්ලලා පැරදිලා පස්සෙ කාලෙක ආපහු ජනාධිපති වෙච්ච කෙනෙක් නෑ නේද?

    පිනට ජනාධිපති උනොත් ඇරෙන්න :lol:
    විහිලුවට කියුවෙ :sorry: මට දේශපාලන දැනුමක් නෑ. :no:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,533
    5,409
    113
    Namal Just a Looser, He Never Become President In This Life Time, Same As Anura Bandaranayake.
    Namal Rajapaksa = Anura Bandaranayake
     
    • Like
    Reactions: airazor

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Namal dannawa Uge Dada next election ekata kalin offline wenawa kiyala. Ekai Dada iddima enne Candidate widihata. Because Dada Offline unata passe Muwa ballek wath ganan ganne na kiyala hodatama dannawa. Ita Kalin Udama Putuwe wadi wela respect eka ganna balanne,next election walata.
     
    • Like
    Reactions: Honda.putha

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,725
    1
    4,809
    113
    40
    හත් ඉලව්වෙ!
    Ranil iwara wenna langai kiyala mata hithenawa...Namal nitharangayen Janadipathi karawai wage...Ranil dinala...u hiti hatiyema malama (plan ekata anuwa) deweniya Namal karawala...uta weda balanna kiyanawa...anthime u digatama innawa..
     
    • Like
    Reactions: haunte