penenna thiyena karana anuwa nam Sajiya winasa wela iwarai.රනිල් නැති උන ටික ගන්න වැඩකටුයුතු කරානේ , බේස් වෝට් එක තමා දුක් පීඩා වින්දේ දැන් හරි . සජියට තිබ්බ රැපෝ එක එකෙන් හේදුනා . දැන් ඌ එකා එකා කරන එක කොපි කරනවා ඒ කියන්නේ නාය ගිහින් කියන එක . සජ්ජගේ බඩු කෑලී ටික ජන්දේ ලං කරලා රනිල් සරණ යනවා.
මට දේශපාලන දැනුමක් නෑ. 