Breaking NEWS

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තාප්ප වල නැතුව වෙන කොහෙ පොස්ටර් ගහන්නද?? :P :lol: :rolleyes:
ඔය ඉතිං :frown: මෙතන මෙච්චර මෝඩ ජෝක් දාන එවුන් ඉන්නවා .... උඹටත් මාවමද පෙණුනෙ :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මල්ලිලා දෙන්නා අපේක්ශකයා එනකම් ත්‍රෙඩ් එක ඇදගෙන යන්න ..... මම චුත වෙනවා

මේකට කඩේ යනවට වඩා වැදගත් වැඩත් තියෙනවළු කරන්න
 

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    :shocked: මූ අපිට මඩ ගහන්න ආපු විරුද්ධ පාක්ශිකයෙක්ද කොහෙද?
    :P අපො නැ! කව්ද මෙ බොරු කියන්නෙ! :rofl:
    මම කාටවත් මඩ ගහන්නෙ නැ!
    පැත්ත ගියත් ඇත්ත තමයිලු කියන්නෙ! :rolleyes::P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    apo epa kisi joliyak nane akka natuva
    හිතුවද ඔයාලව හිනස්සනවට මාර්ලියා මට පඩි ගෙවනව කියලා

    අපි යනෝ 12 ට කලින් කටවුට් ටික ගලවන්න