කොහොමද පුටිනා වෙඩි කාල මැරෙන්න කලින් ඕන් හුප්තක් කියල Nuclear Launch කරලම මැරුනොත් :P Start of WW3
F fdk Well-known member Sep 16, 2011 5,549 5,450 113 Jun 24, 2023 #41 Nidarshana_k said: කොහොමද පුටිනා වෙඩි කාල මැරෙන්න කලින් ඕන් හුප්තක් කියල Nuclear Launch කරලම මැරුනොත් Click to expand... Start of WW3 Reactions: NRTG and $Gangster$
Nidarshana_k said: කොහොමද පුටිනා වෙඩි කාල මැරෙන්න කලින් ඕන් හුප්තක් කියල Nuclear Launch කරලම මැරුනොත් Click to expand... Start of WW3
pavithra_uk Well-known member Oct 6, 2009 53,484 22,152 113 Gotland Jun 24, 2023 #42 පුටිං ක්රෙම්ලිනය අතහැර පලා යයි මෙහෙම නිව්ස් එකක් එයිද කලුවෝ Reactions: NRTG and westpra
Djice Well-known member Jan 17, 2011 4,421 3,801 113 out of fucked up land Jun 24, 2023 #43 pavithra_uk said: පුටිං ක්රෙම්ලිනය අතහැර පලා යයි මෙහෙම නිව්ස් එකක් එයිද කලුවෝ Click to expand... already saw something like that කලුවෝ Reactions: NRTG, pavithra_uk, N A K A M U R A and 2 others
pavithra_uk said: පුටිං ක්රෙම්ලිනය අතහැර පලා යයි මෙහෙම නිව්ස් එකක් එයිද කලුවෝ Click to expand... already saw something like that කලුවෝ
B Bitter Truth Well-known member Dec 19, 2015 23,909 46,116 113 Jun 24, 2023 #44 Djice said: already saw something like that කලුවෝ Click to expand... කෝ?අපිටත් දාපන් බලන්න. Reactions: NRTG
Djice Well-known member Jan 17, 2011 4,421 3,801 113 out of fucked up land Jun 24, 2023 #45 Bitter Truth said: කෝ?අපිටත් දාපන් බලන්න. Click to expand... ubala sauce ganna thanakin balaganin Reactions: NRTG, N A K A M U R A and Bitter Truth
F fdk Well-known member Sep 16, 2011 5,549 5,450 113 Jun 24, 2023 #46 Twitter eke poddak balapang , putins plane has left Moscow to St Peters berg kiyala dakka Reactions: NRTG and N A K A M U R A
Don GasCan Well-known member Nov 3, 2010 43,213 49,561 113 සේදවත්ත Jun 24, 2023 #47 pavithra_uk said: පුටිං ක්රෙම්ලිනය අතහැර පලා යයි මෙහෙම නිව්ස් එකක් එයිද කලුවෝ Click to expand... ඌ කෝමත් ක්‍රෙමිලින් වල ඉන්නේ නෑ . වැඩ කරන වෙලාවට විතරයි ඉන්නේ අනික් වෙලාවට බංකර් එක්ක ඉන්නේ Reactions: NRTG
pavithra_uk said: පුටිං ක්රෙම්ලිනය අතහැර පලා යයි මෙහෙම නිව්ස් එකක් එයිද කලුවෝ Click to expand... ඌ කෝමත් ක්‍රෙමිලින් වල ඉන්නේ නෑ . වැඩ කරන වෙලාවට විතරයි ඉන්නේ අනික් වෙලාවට බංකර් එක්ක ඉන්නේ
speedmalli Well-known member Nov 22, 2011 21,520 17,529 113 Auckland Jun 25, 2023 #48 එහෙනම් කොල්ලො අපි ගියා - ප්‍රිගෝශින් රොස්ටොව් වැසියන් අමතමින් ජනමූල නායකයා පැවසුවේ ඔහු බෙලරුස් රාජ්‍ය වෙත ගමන් කරන බවයි.
එහෙනම් කොල්ලො අපි ගියා - ප්‍රිගෝශින් රොස්ටොව් වැසියන් අමතමින් ජනමූල නායකයා පැවසුවේ ඔහු බෙලරුස් රාජ්‍ය වෙත ගමන් කරන බවයි.