Breaking! Prigozhin and Wagner PMC enters City of Rostov, Russia

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    පුටිං ක්රෙම්ලිනය අතහැර පලා යයි



    මෙහෙම නිව්ස් එකක් එයිද කලුවෝ
    ඌ කෝමත් ක්‍රෙමිලින් වල ඉන්නේ නෑ . වැඩ කරන වෙලාවට විතරයි ඉන්නේ අනික් වෙලාවට බංකර් එක්ක ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    එහෙනම් කොල්ලො අපි ගියා - ප්‍රිගෝශින්



    රොස්ටොව් වැසියන් අමතමින් ජනමූල නායකයා පැවසුවේ ඔහු බෙලරුස් රාජ්‍ය වෙත ගමන් කරන බවයි.