වැඩේ සැරටම යනවා වගේ![]()
කේස් එක යන්නෙ ශොයිගුට පක්ශ සෙට් එකයි ප්රිගොශින්ට සපොට් සෙට් එකයි අතර. ප්රිගොශින් කියන්නෙ ඌව අයින් කරන්න කියල. පුටින්ට විරොදයක් නෙවෙයි.
පුටින් මෙතනදි ශොයිගුට උඩට එන්න දෙන එක උට අවාසියි. එතකොට ශොයිගුට සෑහෙන බලයක් ඇති වෙනව ආය ඌව ගලවන්න ලේසි වෙන්නෙ නෑ අන්තිමට පුටින්ට ඌ කියන පදේට නටන්න වෙනව.

