BREAKING : SF පාර්ලිමේන්තුවට
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ තහවුරු කළේ ය.
NEWSFIRST
BREAKING : සරත් ෆොන්සේකා UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට