BREAKING: sirisena UNP ekka තීරණාත්මක සාකච්ඡාවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නියෝජිතයන් අතර අද (03) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අද අතුරු තහනම් නියෝගයක් පැනවූ අතර, බොහෝ විට එජාපය හා ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව තීරණාත්මක එකක් විය හැකි බව වාර්තාවෙයි.
neth

Ohoma peechan una ekek loweth na

හිටන් මේ රට අපායක් කරන්නයි යන්නේ
GAME OF THRONES REAL VERSION