BREAKING: sirisena UNP ekka තීරණාත්මක සාකච්ඡාවක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    BREAKING: sirisena UNP ekka තීරණාත්මක සාකච්ඡාවක්

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නියෝජිතයන් අතර අද (03) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවෙයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අද අතුරු තහනම් නියෝගයක් පැනවූ අතර, බොහෝ විට එජාපය හා ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව තීරණාත්මක එකක් විය හැකි බව වාර්තාවෙයි.

    neth
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    Anna interim order eke pili ganna baalu appachchita ..heta ude appeal kerenewalu.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    UNP එක රනිල් රනිල් රනිල් ගාගෙන හිටියොත් නම් මේක තව ඇදෙනවා සිරිසේන ලොක්ක රනිල්ව නම් ආයිත් අගමැති කරන්නේ නෑ :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    UNP එක රනිල් රනිල් රනිල් ගාගෙන හිටියොත් නම් මේක තව ඇදෙනවා සිරිසේන ලොක්ක රනිල්ව නම් ආයිත් අගමැති කරන්නේ නෑ :baffled:

    U kerapu/ kiyapu deyak hari giyada? Maha lokuwata stage weleta nagela 113+ kiyela ..bahuthare hadela iwerailu..:rofl: Ohoma peechan una ekek loweth na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

    මේ අතර ජනාධිපතිවරයා විසින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කලද අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට නොදෙන බවයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    මම කිව්වා හරිනේ රනිල්ට අගමැති වෙන්න හම්බවෙන්නේ නෑ වෙන එකක් දානව ඇරෙන්න ආන්ඩුවක් පිහිටවන එක වෙන්නේ නෑ :rofl:

    Deken ekak wei..hitanta hutan wennath puluwan.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Deken ekak wei..hitanta hutan wennath puluwan.

    uta tiyenne kele nitiyane. dan minihek mimarala kiyanna puluwan maraniya dadana dunnama man ekata kamati ne kiyala. nitiya kiyanne apita kamati kamati vidiyat harawanna puluwan ekkada uba kuda gahaganna kiala alla eliyata danna tiyenne :rofl::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හිටන්ට වඩා රනිල් හොදයි කියලා දැන්නම් බයියෙක් විදිහට මටත් හිතෙනවා..:yes:මොකද රනිල් මහත්තයා දෙකටම නැති වැඩ කොරන් නෑ හිටන් වගේ .. :angry:හිටන් මේ රට අපායක් කරන්නයි යන්නේ

    images

    ආසියාවේ මොළය-රනිල් :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,439
    67,782
    113
    හිටන්ට වඩා රනිල් හොදයි කියලා දැන්නම් බයියෙක් විදිහට මටත් හිතෙනවා..:yes:මොකද රනිල් මහත්තයා දෙකටම නැති වැඩ කොරන් නෑ හිටන් වගේ .. :angry:හිටන් මේ රට අපායක් කරන්නයි යන්නේ

    images

    ආසියාවේ මොළය-රනිල් :yes:

    Ai kore mr prabakaran ekka
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මම කිව්වා හරිනේ රනිල්ට අගමැති වෙන්න හම්බවෙන්නේ නෑ වෙන එකක් දානව ඇරෙන්න ආන්ඩුවක් පිහිටවන එක වෙන්නේ නෑ :rofl:

    සමහරවිට හෙටත් බලලා මුංගේ දැගලිල්ල අඩු කරන්න ලොක්කා බැදුම්කර වර්තාව ලික් කොරයිද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    UNP එක රනිල් රනිල් රනිල් ගාගෙන හිටියොත් නම් මේක තව ඇදෙනවා සිරිසේන ලොක්ක රනිල්ව නම් ආයිත් අගමැති කරන්නේ නෑ :baffled:

    :rofl::rofl::rofl:එක එකාට ඕනේ එවුන්ව අගමැති කරන්නේ නැහැ යූ එන් පී එක. යූ එන් පී එකේ අගමැති කමට ඉදිරිපත් කරන්නේ රනිල් විතරයි. ඒක දැන් පැහැදිලිව කියලා තියෙන්නේ. සිරිසේනයට දැන් බාගේනින් පවර් එකක් නැහැ. යූ එන් පී එක මේ වෙලාවේ රනිල්ව හලලා පරාජය බාර ගනියි කියල හිතන මෝඩයොත් ඉන්නවනේ අම්මප! කාගේ දරුවොද මේ? :rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :rofl::rofl::rofl:එක එකාට ඕනේ එවුන්ව අගමැති කරන්නේ නැහැ යූ එන් පී එක. යූ එන් පී එකේ අගමැති කමට ඉදිරිපත් කරන්නේ රනිල් විතරයි. ඒක දැන් පැහැදිලිව කියලා තියෙන්නේ. සිරිසේනයට දැන් බාගේනින් පවර් එකක් නැහැ. යූ එන් පී එක මේ වෙලාවේ රනිල්ව හලලා පරාජය බාර ගනියි කියල හිතන මෝඩයොත් ඉන්නවනේ අම්මප! කාගේ දරුවොද මේ? :rofl::rofl:

    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    සමහරවිට හෙටත් බලලා මුංගේ දැගලිල්ල අඩු කරන්න ලොක්කා බැදුම්කර වර්තාව ලික් කොරයිද?

    Oka leak kerela tiyenne..sinhala eke witherai leak wela naththe..siriseneyata owayi therumak na kohomath.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    uta tiyenne kele nitiyane. dan minihek mimarala kiyanna puluwan maraniya dadana dunnama man ekata kamati ne kiyala. nitiya kiyanne apita kamati kamati vidiyat harawanna puluwan ekkada uba kuda gahaganna kiala alla eliyata danna tiyenne :rofl::yes::yes::yes:

    Idiri dina deke itha theerenathmekai..:cool: GAME OF THRONES REAL VERSION
     
    Last edited: