BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Thanks Ranil lokka :love2: :love2:
    Baiyyo danneth ne Baiyyonta eriye Ranil Kiyala. 😂😂

    Harin-Manusha-1536x864.jpg
    image-2025-07-23-180405328.png
     
    • Haha
    Reactions: handley and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    Thanks Ranil lokka :love2: :love2:
    Baiyyo danneth ne Baiyyonta eriye Ranil Kiyala. 😂😂

    Harin-Manusha-1536x864.jpg
    image-2025-07-23-180405328.png

    රෙද්දෙ රෙවිලා ඉන්න තැරිම die hard බයියොන්ට ඉඩෝරෙට මහ වැස්සක් වගේ නේපාලෙ. ලංකාවෙ ඒ වගේ උනේ නෑ එහෙම උනේ සනිල් සර් නිසා කියාගෙන හෑලි ගහනවා පෝස්ට් ෂෙයා කරනවා එක කෙළියයි.

    මයිනට, ගෝතයට උඩින්ම කඩේ ගිය, අදටත් යන තැරිම බයි සෙට් එක. 😹😹
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    apo 70s 80s wala indapu ponsiyenta wada nam dan lankawe inna unge oya gathi aduyi.
    mama nam moonata kiyanaz 70s 80s wala tharuna kale indapu aya e kale nam mehema naha kiyala baila gahadii baila gahanna epa kiyala moonatama.

    rataka mona tharam case giyath neethiya poddakata wath ayale yanna denna bari oya nisa.
    law and order thiyenna ona nathi una gaman paya kihipayakata hari , oya wage un eliyata eawa.


    අරගල කාලෙ එකෙක්ට නෙලුවෙ බං මැරෙනකන්ම වටකරගෙන

    ඕවට වඩා බරපතලයි මේක,
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    මතක නැද්ද කට්ටියම ත්‍රිකුණාමලයේ වරායේ හැංගිලා හිටියා. රනිල්ට පින් සිද්ද වෙන්න බේරුනා

     
    • Haha
    Reactions: Rick Sanchezz

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ලංකාවී , ඉදියාවේ , බංගලි , නේපාල් ඔක්කොම සක්කිලි තමයි

    හදුනා බූරුවෝ ටික ෆෝම් කරලා පාර්ලිමේතුව ඇල්ලුවානම් අද ලංකාවේ තත්ත්වෙත් ඔහොම තමයි
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    Thanks Ranil for savings our motherland
    රනිල් කරපු එකක් නැහැ බං.... මිනිස්සු අරගලේ නවත්වල වැඩට ගියා. IMF කියපුව මහ බැංකුව ක්‍රියාත්මක කළා. රනිලා පොලු උර උර ආතල් එකේ හිටිය, පොලිසිය එහෙම තදේට අල්ලාගෙන

    Also they say jeppo burnt people in ටයර් සෑය during 88-89.
    Army, පොලිස් එව්වා කලේ... තෝ මහාවන්ශේ ලියන පරම්පරාවේද, ඔක්කොම කණපිට ගහලා ලියන්නේ.
    ------ Post added on Sep 10, 2025 at 8:31 AM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    රනිල් කරපු එකක් නැහැ බං.... මිනිස්සු අරගලේ නවත්වල වැඩට ගියා. IMF කියපුව මහ බැංකුව ක්‍රියාත්මක කළා. රනිලා පොලු උර උර ආතල් එකේ හිටිය, පොලිසිය එහෙම තදේට අල්ලාගෙන


    Army, පොලිස් එව්වා කලේ... තෝ මහාවන්ශේ ලියන පරම්පරාවේද, ඔක්කොම කණපිට ගහලා ලියන්නේ.
    ------ Post added on Sep 10, 2025 at 8:31 AM
    Oh yeah, you know Jeppos were poor kids who wanted a betterment of the country. they hated those "Takaran Malakada" buses because someone could contract with epilepsy. And those old factories and post offices require new buildings and computerized systems. That is why they burnt down those old shits. And those people who were killed happened because of self-immolations and suicides. I hate the people who wanted to tarnish the good name of our Jeppos boys.


    Sad Cry GIF by MOODMAN
     
    • Haha
    Reactions: nppcheguevara

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,686
    113
    හස්තිශෛලපුර
    😂😂😂😂



    මේ ක්‍රමේට වත් බලුවෙච්ච නම හදාගන්න ට්‍රයි එක දෙමු. බයියො නැති වෙලා නෑනෙ රවට්ටගන්න පුලුවන් 😹

    අපිට පුකෙන් හිනෙවෙන්නත් පුලුවන්. Win win 👍😁
    ------ Post added on Sep 10, 2025 at 7:17 AM
    අපිට පුකෙන් හිනෙවෙන්නත් පුලුවන්. Win win 👍😁
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,885
    113
    ulan bator
    ලංකාවී , ඉදියාවේ , බංගලි , නේපාල් ඔක්කොම සක්කිලි තමයි

    හදුනා බූරුවෝ ටික ෆෝම් කරලා පාර්ලිමේතුව ඇල්ලුවානම් අද ලංකාවේ තත්ත්වෙත් ඔහොම තමයි
    eth wahallu eka therum gane na ne!
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගියා තමයි . video තියෙන්නේ යකෝ . .
    උන් ඉස්සරහින් ගියා නෙවෙයි . . උන් එකට බයයි . . අනිත් උන්ව කුලප්පු කරලා යවන්න බැලුවේ .
    හැබැයි වැඩේ හරියට හිටපු උන් විරුද්ධ උනා .. නැත්නම් හදුන්නෙත්ති , , ලාල් පාර්ලිමේන්තුව පැත්තට මිනිස්සු අරන් යන්න ගියේ ...
    වෙලාවට ගෝටා ගියාම අරගලේ කරපු ගොඩක් එතනින් ගියාමත් එතන ලැගල උන්ගේ දේශපාලන ගේම් ගහන්න හිටපු සමාජවාදී ගූ කෑලි ටිකට රෑ ම ගහල පන්නල එතනින් වැඩේ ඉවර කරේ . නැත්නම් උබට බලාගන්න තිබ්බ වෙන දේ .
    video නම් තියෙනවා තමයි බන්. ඒත් ඒවා උබ කියන ජාතියේ video නම් නෙමෙයි. video එකක් බලාගෙන ඕන එකෙක්ට ඕන විදියට comment කරන්න පුළුවන්. හැබැයි සිද්ධවෙච්චි දේ මිනිස්සු දන්නවා. උබල ඔය කියන විදියේ ජරා වැඩක් ජෙප්පෝ කළා නම් උන්ට 4/5 ක බලයක් දීලා ආණ්ඩු පිහිටුවන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සු නෑනේ :lol:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,885
    113
    ulan bator
    රනිල් කරපු එකක් නැහැ බං.... මිනිස්සු අරගලේ නවත්වල වැඩට ගියා. IMF කියපුව මහ බැංකුව ක්‍රියාත්මක කළා. රනිලා පොලු උර උර ආතල් එකේ හිටිය, පොලිසිය එහෙම තදේට අල්ලාගෙන


    Army, පොලිස් එව්වා කලේ... තෝ මහාවන්ශේ ලියන පරම්පරාවේද, ඔක්කොම කණපිට ගහලා ලියන්නේ.
    ------ Post added on Sep 10, 2025 at 8:31 AM
    Army / polos deke lokka kawuda? kawuda lankawe commander in chief?

    e kale army eke lokka sawe / polos lokka desabandu
    e kiyanne un denna waddo neda?

    puken hina wena imojiya na ne meke!
     
    • Like
    Reactions: CohenLenstra