BREAKING

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඇමරිකාවෙන් ටාගට් එක දෙන්න ඇත්තෙ. ලෝකෙම එකතුවෙලා තම්බින්ට අරිනවා.
    මන් අවුරුදු ගානක ඉදන් බලන් හිටිය දෙයක්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    අල්ජසීරා කටාර් වලින් රන් කරන එකක්.හමාස් එකට සල්ලි පොම්ප කරන්නෙත් කාටර් කියලයි ආරංචි
    ඔකුන් තමා සවුදියට පස්සෙ ඉන්නේ
     
    • Like
    Reactions: War Fighter

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    එන මිසයිලේ දන්නවද බන් මෙකි මීඩියා කියල .අනෙක මැරෙන්න ඔහොම යනවද පිස්සු යක්කු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ඊශ්‍රායල් වලින් කියලලු පලස්තිනේ නම් සදහන් සියල්ලන්ටම ගහනවා කියල. උන්ගේ පාරවල් ගොඩනැගිලි වල එක එකාගේ නම් ගහලලු තින්නේ 🐦