Breakup එකක් උනාම?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,199
    113
    ප*යාගල
    sorry.com
    එතන සම්පූර්ණයෙන්ම වගේ මම ඇදගෙන ගියෙ බන්.
    therumak na bro. kawada wenakn adagena yannada ithin.
    kello enawa yanwa. mageth 1st love eka aurudu 4 thibila iwara una. dn awuruddak wenwa break wela. wadiya hithanna epa me dawas tika thamai amaruma. ikmnatama busy wenna balanna oya asa deyak karala. mage wasanawata mata client knk gen wada hambuna madi nokiyanna. eken thamai godakma watenne nathuwa goda awe. Job ekak karanwanm eka focus karala wada karanna. hitha hithaa inna eka nm therumakma na bro

    හැමදාම ලස්සනයි ඉතින් මට නම්
    lassna unata wdak na un kakka danawane
    ------ Post added on Aug 15, 2023 at 11:35 PM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබේ වැරැද්දක් නැතුවද බ්‍රේකප් වුනේ ? කෙල්ලට උබට පුලුවන් තරම් තේරුම් කරලා දීපන්. බලපන් බ්‍රේකප් එක නවත්තගන්න පුලුවනද කියලා. බ්‍රේකප් නොවී කතා කරලා විසදගන්න පුලුවන් දෙයක්නම් හම්බෙලා කතා කරලා විසදගනින්. කෝල් කරලා මැසේජ් කරලා ඒවා විසදන්න යන්න එපා. කෙලින්ම කියපන් ප්‍රශ්නයක් තියෙනවන්ම් මීට් වෙන්න එන්න. ඇවිල්ලා කතා කරලා විසදගමු කියලා. මන් මෙහෙම කිව්වේ ජස්ට් බ්‍රේකප් වුනා කියලා කියපු නිසා. කෙල්ල ප්‍රශනෙ විසදගන්න කැමති නැත්තන් බ්‍රේකප් වෙන්නම කියනවනම් උබත් ඒකිට පුලුවන් තරම් තේරුම් කරානම් අයින් වෙයන් ඔතනින් එකෙන්ම. හිතන්න දෙයක් නෑ ආයේ. මොකද උබ බැදලත් ප්‍රශනයක් ආවම ඒක කතා කරලා විස්දගන්න බැරුව අපි ඩිවෝස් වෙමු කියන කෙල්ලෙක්නම් උබ බදින්න එපා. තේරුමක්ම නැති වැඩක්.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,510
    113
    බ්රේක්අප් කියන්නෙ තුවාලයක් වගේ දෙයක් හොඳ වෙනවා හිමීට ඒ අවශ්‍ය කාලය මනසට ලබාදෙන්න තමන්ගෙ එදිනෙදා කටයුතු වෙනදට වඩා හොඳින් කරගෙන යන්න අනාගතය දෙස සුභවාදීව බලන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    උබේ වැරැද්දක් නැතුවද බ්‍රේකප් වුනේ ? කෙල්ලට උබට පුලුවන් තරම් තේරුම් කරලා දීපන්. බලපන් බ්‍රේකප් එක නවත්තගන්න පුලුවනද කියලා. බ්‍රේකප් නොවී කතා කරලා විසදගන්න පුලුවන් දෙයක්නම් හම්බෙලා කතා කරලා විසදගනින්. කෝල් කරලා මැසේජ් කරලා ඒවා විසදන්න යන්න එපා. කෙලින්ම කියපන් ප්‍රශ්නයක් තියෙනවන්ම් මීට් වෙන්න එන්න. ඇවිල්ලා කතා කරලා විසදගමු කියලා. මන් මෙහෙම කිව්වේ ජස්ට් බ්‍රේකප් වුනා කියලා කියපු නිසා. කෙල්ල ප්‍රශනෙ විසදගන්න කැමති නැත්තන් බ්‍රේකප් වෙන්නම කියනවනම් උබත් ඒකිට පුලුවන් තරම් තේරුම් කරානම් අයින් වෙයන් ඔතනින් එකෙන්ම. හිතන්න දෙයක් නෑ ආයේ. මොකද උබ බැදලත් ප්‍රශනයක් ආවම ඒක කතා කරලා විස්දගන්න බැරුව අපි ඩිවෝස් වෙමු කියන කෙල්ලෙක්නම් උබ බදින්න එපා. තේරුමක්ම නැති වැඩක්.
    කියන දෙයක් තේරුම් ගන්නවත්, කරපු වැරැද්දක් පිලිගන්නවත් කෙනෙක් නෙවෙයි බන්. මොන වැරැද්දක් කරත් ඒක එයාට වාසි විදියට සාධාරණීකරණය කරගන්නවා. මම අවුරුදු එකහමාරක් විතරම කියල කියල අන්තිමට ඒවා ගඟට ඉනි කැපුවා වගේ වෙලා. ඒ නිසා අයින් උනේ බන්.
    මට කොහොමත් හැමදේම කතා කරල විසඳගන්න ඕනේ. ඒත් අනිත් පැත්තෙන් එන්නෙ වෙන දෙයක්නම් අපිටත් අතාරින්න වෙනවනෙ බන්.

    මේ උඹද?

    පිස්සුද බන්. මගෙ වෝල් එකේ තියෙන්නේ සින්දුවක් ෂෙයා කරලා විතරයි.
    ------ Post added on Aug 16, 2023 at 12:34 AM

    පපුවෙ හිලක්ද
    නෑ නෑ.
    ------ Post added on Aug 16, 2023 at 12:34 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,073
    27,469
    113
    කියන දෙයක් තේරුම් ගන්නවත්, කරපු වැරැද්දක් පිලිගන්නවත් කෙනෙක් නෙවෙයි බන්. මොන වැරැද්දක් කරත් ඒක එයාට වාසි විදියට සාධාරණීකරණය කරගන්නවා. මම අවුරුදු එකහමාරක් විතරම කියල කියල අන්තිමට ඒවා ගඟට ඉනි කැපුවා වගේ වෙලා. ඒ නිසා අයින් උනේ බන්.
    මට කොහොමත් හැමදේම කතා කරල විසඳගන්න ඕනේ. ඒත් අනිත් පැත්තෙන් එන්නෙ වෙන දෙයක්නම් අපිටත් අතාරින්න වෙනවනෙ බන්.

    ඔහොම ගෑනියෙක් එක්ක හිටියොත් උඹට ගඟක මූදක පනින්න වෙන්නේ. ඕක නතර කරපු එකම හොඳයි. උඹ උබේ අනාගතේට වැඩ කරපන් මහන්සිවෙලා. චූ පැත්තකට නැමෙන්න නම් එපා.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    අනේ ෆලයන් බන් යන්ඩ. මාත් ඔහොම බ්ලොක් කරලා පහුවදාම අන්බ්ලොක් කරපු කෙල්ලො කීයක් නම් හිටියද
    මමත් කලින් එහෙම කරා බන්. මේ පාරනම් මම ගැන හිතන්ඩ ඕනෙ.