therumak na bro. kawada wenakn adagena yannada ithin.එතන සම්පූර්ණයෙන්ම වගේ මම ඇදගෙන ගියෙ බන්.
lassna unata wdak na un kakka danawaneහැමදාම ලස්සනයි ඉතින් මට නම්
කියන දෙයක් තේරුම් ගන්නවත්, කරපු වැරැද්දක් පිලිගන්නවත් කෙනෙක් නෙවෙයි බන්. මොන වැරැද්දක් කරත් ඒක එයාට වාසි විදියට සාධාරණීකරණය කරගන්නවා. මම අවුරුදු එකහමාරක් විතරම කියල කියල අන්තිමට ඒවා ගඟට ඉනි කැපුවා වගේ වෙලා. ඒ නිසා අයින් උනේ බන්.උබේ වැරැද්දක් නැතුවද බ්‍රේකප් වුනේ ? කෙල්ලට උබට පුලුවන් තරම් තේරුම් කරලා දීපන්. බලපන් බ්‍රේකප් එක නවත්තගන්න පුලුවනද කියලා. බ්‍රේකප් නොවී කතා කරලා විසදගන්න පුලුවන් දෙයක්නම් හම්බෙලා කතා කරලා විසදගනින්. කෝල් කරලා මැසේජ් කරලා ඒවා විසදන්න යන්න එපා. කෙලින්ම කියපන් ප්‍රශ්නයක් තියෙනවන්ම් මීට් වෙන්න එන්න. ඇවිල්ලා කතා කරලා විසදගමු කියලා. මන් මෙහෙම කිව්වේ ජස්ට් බ්‍රේකප් වුනා කියලා කියපු නිසා. කෙල්ල ප්‍රශනෙ විසදගන්න කැමති නැත්තන් බ්‍රේකප් වෙන්නම කියනවනම් උබත් ඒකිට පුලුවන් තරම් තේරුම් කරානම් අයින් වෙයන් ඔතනින් එකෙන්ම. හිතන්න දෙයක් නෑ ආයේ. මොකද උබ බැදලත් ප්‍රශනයක් ආවම ඒක කතා කරලා විස්දගන්න බැරුව අපි ඩිවෝස් වෙමු කියන කෙල්ලෙක්නම් උබ බදින්න එපා. තේරුමක්ම නැති වැඩක්.
මේ උඹද?
නෑ නෑ.පපුවෙ හිලක්ද
කියන දෙයක් තේරුම් ගන්නවත්, කරපු වැරැද්දක් පිලිගන්නවත් කෙනෙක් නෙවෙයි බන්. මොන වැරැද්දක් කරත් ඒක එයාට වාසි විදියට සාධාරණීකරණය කරගන්නවා. මම අවුරුදු එකහමාරක් විතරම කියල කියල අන්තිමට ඒවා ගඟට ඉනි කැපුවා වගේ වෙලා. ඒ නිසා අයින් උනේ බන්.
මට කොහොමත් හැමදේම කතා කරල විසඳගන්න ඕනේ. ඒත් අනිත් පැත්තෙන් එන්නෙ වෙන දෙයක්නම් අපිටත් අතාරින්න වෙනවනෙ බන්.
මමත් කලින් එහෙම කරා බන්. මේ පාරනම් මම ගැන හිතන්ඩ ඕනෙ.අනේ ෆලයන් බන් යන්ඩ. මාත් ඔහොම බ්ලොක් කරලා පහුවදාම අන්බ්ලොක් කරපු කෙල්ලො කීයක් නම් හිටියද
konde tigai nahe gawata rawla lagadi kapuwa konde kapala naa masa ganakinboru kiyanna epa,. tho dan issara wage kode kapala rawula kapala piliwelata innawa adui neda???
konde tigai nahe gawata rawla lagadi kapuwa konde kapala naa masa ganakin
අවුරුද්දකටත් වැඩී තාම අව්ල් මට