Breakup එකක් උනාම?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    තුනහමාරක් විතර


    මම නතර කරේ දැන්. ඒත් එයා නතර වෙලා ගොඩක් කල්.
    ------ Post added on Aug 15, 2023 at 10:51 PM
    Umba bodimaka nam inne wahama heta gedara palayan malli.nattam heta reta umba anda anda ekiwa mathak karai.ada retath patta Amaru wei.film ekak balapan action comedy. Ita passe nida ganin.heta thamai anith amaruma kale.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    okata thama gedara mini fridge ekak thiyan beer ekak wena liquor ekak dan inna one.

    bite ekak hadgaththa naththan amuwenma gahuwa
    anda anda ....

    adanna lajja wenna epa. uba withrane inne. api danneth nane uba aduwa kiyala,
    facebook live ehema nam enna epa priyan manik wage :oo:

    ude weddi hangover ekath ekka aluthenma hithala patan ganna puluwan amathaka karala okkoma.

    danata hithapan kawdahari uba jivitha kaletama kanna hitapu pussy eka wena ekek kanwa kiyala.

    wena ekek ube kella ekka wade karana hati. positions

    karala lmayi hadana eka gana hithapan.

    tharahath ekka tikak oluwa eka thana thiya ganna puluwan weyi.
    මම alcohol පාවිච්චි කරන්නෑ බන්.
    උබ කියන කතාවෙත් ඇත්තක තියනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,470
    113
    මම අමු ගවයෙක් බන්. Ausi යන්න සෙට්වෙලා මම ඒක මගෑරියා මේ වේසි හින්දා.



    අපරාදේ යකෝ. ගෑනු වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ආපස්සට යවාගන්න නම් එපා මීට පස්සේ.උන දේ උනා නේ එක අමතක කරලා ආයෙත් ට්‍රය් එකක් දීපන් :D.
     
    • Sad
    Reactions: Nidarshana_k

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    වෙන කෙල්ලෙක්ට ඉක්මනටම සෙට් වෙයන්.
    පරම පවිත්‍ර ආදරේ කියන එවා බොරු බන්. තව පැටිස් එකක් සෙට් වෙනකන් කියන හිත හදා ගන්ඩ කියන කතා ඕවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    Umba bodimaka nam inne wahama heta gedara palayan malli.nattam heta reta umba anda anda ekiwa mathak karai.ada retath patta Amaru wei.film ekak balapan action comedy. Ita passe nida ganin.heta thamai anith amaruma kale.
    මම ඉන්නෙ ගෙදර බ්‍රදර්.

    වෙන කෙල්ලෙක්ට ඉක්මනටම සෙට් වෙයන්.
    පරම පවිත්‍ර ආදරේ කියන එවා බොරු බන්. තව පැටිස් එකක් සෙට් වෙනකන් කියන හිත හදා ගන්ඩ කියන කතා ඕවා
    එහෙම හුයන්නක් නෑ කියල මට තේරුනා බන්
    ------ Post added on Aug 15, 2023 at 10:59 PM



    උන දේ උනා නේ එක අමතක කරලා ආයෙත් ට්‍රය් එකක් දීපන් :D.

    ඔව් බන්. මන් මගෙ ලයිෆ් ටාගට් පවා ඕකි නිසා වෙනස් කරා.
    ------ Post added on Aug 15, 2023 at 11:00 PM
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    හොද Mp3 ට්‍රැක්ස් ටිකක් හෙඩ්සෙට් දාගෙන ජොගින් පාරක් දාපන් මේ ටිකේ හවසට හවසට.
    කොහොමත් එතකොට හවස් වෙනකොට මහන්සියට ජබොක් ගාලා නින්දත් යයි.ජොගින් නිසා බිසිත් වෙයි.
    (එකක් මේ කිව්වේ..මේ වගේ උඹට සෙට් වෙන ජාතියේ වෙන වැඩක් හරි කරහන්.)
    එක්සෑම් ලඟ නම්, ඒක කෙලවාගත්තම එන ෆීලින් එක මතක් කරගනින්.ඒක මොරාල් එකක් වෙයි.
    ජය.!
     
    • Love
    Reactions: KSPathirana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි වගෙ නාකි ඉතින් මේවට උපදෙස් දීල වැඩක් නෑ බන්


    මම නන් කියන්නෙ, උබට ආස දෙයක් කරපන්.
    රිලෙසන්ශිප් එකක් ජීවිතෙ ලොකුම දෙ කරගන්න එපා, හැම වෙලාවෙම ඊට වඩා දෙයක් තියාගනින්

    දැනට තාවකාලිකව ඕක නැති කරගන්න මොකක් හරි හොබී එකක් වගෙ දෙයක් කරපන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ඊයෙ හවසත් දැක්කා අම්මයි එයයි පාර පයිනවා,දැන් අපෙ ගෙවල් පාරෙ ඉන්නෙ කලින් ගෙවල් විකුණලා

    issarata wada lassanai neda???

    Seen එක කියන්න බෑ බන්. වයස middle twenties

    eki wena kollek ekka set welada???
    uba wena baduwak run karala nondida?
    uba ekita ona widiyata sex denne nedda????/
    ------ Post added on Aug 15, 2023 at 11:06 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    කෙල්ලගේ අඩු පාඩු තැන් මොනාද කියල හිතන්න බ්‍රෝ
    එවගෙන් තමයි කවදහරි හිත හැදෙන්නෙ

    සින්දු එහෙම අහන්නත් එපා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    මම බ්ලොක් කරා බන්. මට කතා කරන්න උවමනාවක් නෑ. මට ඕනෙ මේ දේ මට බාධාවක් කරගන්නෙ නැතුව ඉක්මනටම හිතින් අයින් කරන්ඩ.


    මම. එතන සම්පූර්ණයෙන්ම වගේ මම ඇදගෙන ගියෙ බන්. ඒකයි සිද්ධිය කියන්ඩ බැරි. චාටර් කතන්දරයක්
    ------ Post added on Aug 15, 2023 at 10:50 PM
    Same same...චාටර් සිද්ධියක් උනේ මටත්. මමත් මුලින්ම block කරා හම මගුලෙන්ම, මට ඇති උනා එක point එක්කදි.
    ඔව්වා ඔහොම තමා බං බොක්කෙන් ලව් කරද්දී, උබ ආයේ පස්සෙන් යන්න එපා, උබට හිතෙයි එහෙම ඒත් එපා කාගෙන හිටපන්. දැන් උබ මූසල වෙන්නත් එපා, love එපා කරගන්න එපා..just a wrong time, with a wrong person. තරහා ගන්න එපා පලි ගන්න එපා, වැරදි කියන්න එපා. Move on! ටික කාලෙකින් උබ අද දවස handle කරපු විදිය ගැන proud වෙන්න පුළුවන් විදිහට තීරණ choices ගනින්...

    belle wela daganim
    Ubata aye bump ekakwath danne natha
    ------ Post added on Aug 15, 2023 at 11:26 PM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    Gym yamu... Umbata kalayak yai oka recover wenna. Gedarata wela anda anda oya gana hithuwa kiyala umbata kawadawath goda yanna wenne nah.. gym is the best place.
    Umbata angey amaruwata hondata nida gannath puluwan ethakota...

    I use to suffer alot.. eth dan baladdi ey moda ganiyek wenuwen kale nasthi karapu ekka patta moda wadak kiyala hithenawa.. life is good.. don't give up..