Breakup එකක් උනාම?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    වැලක් බලලා නිදාගනින් ඕවා හරියනවා ටික කාලෙකින්. මම දන්න අයියා කෙනෙකුත් බැඳලා අවුරුදු 4ට 5ට වගේ පස්සේ ඩිවොස් උනා. කෙල්ලයි උන්ගෙ පවුලේ උනුයි ඌට හෙන පොලුත් තියලා. තමන්ගේ ගෑනි නේද කියලා ඌ අවුරුදු 4ක් ඉවසගෙන ඉඳලා.කෙල්ලගේ පවුලට යන එනමන් නැතුව ඉන්නකොට ඌ හෙනට උදව්ත් කරලා. ඌ දුන්න සල්ලි ඉල්ලද්දි ආපහු කැරි ටෝක්ස් දීලා කෙල්ලගේ උන්. කෙල්ල අරගෙන තියෙන්නේ ගෙදර උන්ගේ පැත්ත මිනිහා බල්ලට දාලා. ඌ කොහොම හරි රට යන්න සෙට් කරගෙනම කෙල්ලට ශේප් එකේ කියලා ඩිවොස් එක ෆයිල් කරලා එක දවසෙන් ඩිවෝස් එකත් ගත්තා. පහුවෙනිදාම ඌ රට ගියා. දැන් ෆුල් සැපේ ඉන්නේ. ඩිවෝස් නඩුව දවසේ ඌ කියලා රට යනවා කියලා කෙල්ලගේ පැත්තේ උන්ගේ මූන දෙක වෙලා. ඒකි දැන් එක එක කොල්ලෝ ගෙන්නගෙන උක්කවා ගන්නවලු. අරක්කු සිගරට් ගහනවලු. ඕවා හරියනවා බන්. ඕනවට වඩා හිතන්න එපා උඹේ අනාගතයට වැඩ කරපන් බිසී වෙයන්. වෙන රටකට යන්න ට්‍රයි එකක් දියන් කොහොම හරි. හොඳ රටක PR තියෙනවා නම් කෙල්ලො පස්සෙන් එන්නේ 🙃.
    :yes: :yes: :yes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,940
    125,981
    113
    දෙහිවල
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම? - එහෙම අල්ලාගෙන ඉන්න ඕන නැහැ. නිදහස් කරපන්
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ? - තමන්ගේ හිත තමයි හැමදේම අතරලාදාපන්
    මොනවද කරන්න ඕනේ? - තමන් වෙනුවෙන් සතුට දීපන්. විනෝදාංශයක් කරපන්. කාපන්, බීපන්. පොඩි වට දෙක තුනක් දාපන්.
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන් - එහෙම තමයි, ප්‍රශ්නේ ඉන්නේ උබ. මිදියන්. හිතපන්. උබට මොකා නැතත් උබ ඉන්නවා. නැගිටපං. තමන් සතුටින් තියපන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,065
    1
    11,491
    113
    උබේ වැරැද්දක් නැතුවද බ්‍රේකප් වුනේ ? කෙල්ලට උබට පුලුවන් තරම් තේරුම් කරලා දීපන්. බලපන් බ්‍රේකප් එක නවත්තගන්න පුලුවනද කියලා. බ්‍රේකප් නොවී කතා කරලා විසදගන්න පුලුවන් දෙයක්නම් හම්බෙලා කතා කරලා විසදගනින්. කෝල් කරලා මැසේජ් කරලා ඒවා විසදන්න යන්න එපා. කෙලින්ම කියපන් ප්‍රශ්නයක් තියෙනවන්ම් මීට් වෙන්න එන්න. ඇවිල්ලා කතා කරලා විසදගමු කියලා. මන් මෙහෙම කිව්වේ ජස්ට් බ්‍රේකප් වුනා කියලා කියපු නිසා. කෙල්ල ප්‍රශනෙ විසදගන්න කැමති නැත්තන් බ්‍රේකප් වෙන්නම කියනවනම් උබත් ඒකිට පුලුවන් තරම් තේරුම් කරානම් අයින් වෙයන් ඔතනින් එකෙන්ම. හිතන්න දෙයක් නෑ ආයේ. මොකද උබ බැදලත් ප්‍රශනයක් ආවම ඒක කතා කරලා විස්දගන්න බැරුව අපි ඩිවෝස් වෙමු කියන කෙල්ලෙක්නම් උබ බදින්න එපා. තේරුමක්ම නැති වැඩක්.
    matath una case eka meka. breakup une mage waradden.maha loku waraddk neme. kath karala wisadagnna puluwan prashnayk. ewa dura diga adan gihin mahloku dewal kara gnnwa nan marry karalath jiwath wenda amarui. math owa gana gana hitha hitha mage hitha hadagnna try krnawa.dan masa 3k witra mgeth kela wela.
     
    • Like
    Reactions: windows_ubuntu

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,650
    658
    113
    matath una case eka meka. breakup une mage waradden.maha loku waraddk neme. kath karala wisadagnna puluwan prashnayk. ewa dura diga adan gihin mahloku dewal kara gnnwa nan marry karalath jiwath wenda amarui. math owa gana gana hitha hitha mage hitha hadagnna try krnawa.dan masa 3k witra mgeth kela wela.
    kochara kal love eka?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    ගෑනියෙක් දාලා ගියා කියලා මැරෙන්න හදන උන්. වෙන රටකට පලයල්ලා කොහොම හරි. ඔය ලස්සනයි කියලා මැරෙන්න හදන නලලේ තියන් ඉන්න ට්‍රැක්ලන්තේ ලොන්ත කෑලි වගේද කියලා බලපල්ලා ඒ රටවල් වල ඉන්න කෑලි. අනික රට ඉන්න කොල්ලොන්ගේ පස්සෙන් ට්‍රැක්ලන්තේ කෙල්ලෝ එන්නේ පෙරහැර වගේ 🥴.
     
    • Like
    Reactions: jennt

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,945
    22,297
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ අහල තියෙන්නෙ ලෝකල්ස් ගැන මට එහෙම එක්ස්පීරියන්ස් නෑ
    අම්මෝ අමෝ..රෙන්න පුකේ ගූ නැති වෙන්න ඩස්පයෙක්ගෙන් ඇරගෙන මූ දෙන ටෝක් බලපන්කෝ 🤣

    උබාට ඕකට කලින් ලංකාවේ කෑලි කියක් හිටියද
     
    • Haha
    Reactions: Sen-lu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    අම්මෝ අමෝ..රෙන්න පුකේ ගූ නැති වෙන්න ඩස්පයෙක්ගෙන් ඇරගෙන මූ දෙන ටෝක් බලපන්කෝ 🤣

    උබාට ඕකට කලින් ලංකාවේ කෑලි කියක් හිටියද
    එකක්වත් නෑ අම්මපා මේ ගල් පැලෙන ඇත්ත
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,762
    8,494
    113
    මම නම් ඩේලි අතේ ගැහුවා ඕකිව මතක් කරලා. කැරි යද්දී ගැනු එපා වෙනවා පැය 24ක්‌ යනකන්. මාස 6ක්‌ වෙද්දී දාලා ගියා ඒකි හෙළුවෙන් හිටියත් කිසි ගතියක් නැති ගානට ආවා
     
    • Haha
    Reactions: abhilanka