Breakup එකක් උනාම?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,150
    4,817
    113
    Abyss
    Kohomth break up unama hitenne e wage wena geniyek loke kohewath ne kiyala.but okoma patis ekai.tikak kal yddi itath wada hoda ekak set wnawa.boru wedak worry wena eka
    wise words...

    mage first love eken boot ekak kaaala pas kaagena adapu ekek.
    second love eka hambawunata passe araka amathaka wenawa bn..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    Psychiatrist කෙනෙක් හම්බෙලා උබේ symptoms කියපන්. මයිනර් ලෙවල් antidepressants දෙයි. එතකොට ක්ශණිකව දුක නැතිවෙන්නෙ නෑ. හැබැයි අඩු වෙනවා.මොකද බෙහෙත් වලින් කෙමිකල් අන්බල්න්ස් එක කන්ට්‍රෝල් කරනවා. උබට කාලා බීලා නාලා නිදාගෙන එදිනෙදා වැඩ අවුලක් නැතුව කරගෙන ඉන්න පුලුවන් හිතේ දුක තිබ්බට එතකොට. කොහොමත් මාස 3 යද්දි ඔය බ්‍රේකප් එකේ අවුල නැචුරලිම හරියනවා. එතකොට ආය ඩොකා හම්බෙලා බෙහෙතුත් නතර කරලා චිල් එකේ ඉදපන් තව කෙල්ලෙක් ටෝක් කරලා.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
    දැන් උඹ කැමති දේවල් කරන්ඩ වෙලාව හොයා ගනින්. උඹ වෙනුවෙන් කාලය කැප කරපන්... ඕක ගොඩ දෙනෙක්ට වෙන දෙයක්. වෙච්ච දේවල් එහෙම් පිටින්ම අමතක කරලා දාපන්, කියපු කරපු දේවල් හිතන්ඩ එපා.
    වැදගත් ම දේ විභාග වලට නම් කෙලවගන්ඩ එපා , එහෙම උනොත් උඹ තවත් ඩවුන් යනවා. කාගෙන කොහොම හරි විභාගෙ ගොඩ දාගනින්. ඕනෙ නම් දවසක් දෙකක් අරගෙන ඇති වෙනකන් දුක් වෙයන්.. ඊට පස්සෙ අලුත් විදිහකට හිතන්ඩ පටන් ගනින්. අවුල් යන් හැම වෙලේකම හිතපන් මොලේ වෙන රසායනික ප්‍රතික්‍රියාවක් කියලා නැතුව වෙන අහවල් එකක් නෙවේ කියලා.
     
    • Love
    Reactions: KSPathirana

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කොච්චර කාලයක්
    kenaagen kenaata wenas
    dilaa thibba watinaakama anuwa thamayi windawanna wena pramaanaya thiranaya wenne

    මොනවද කරන්න ඕනේ?
    oyaa godak aasa deekata hitha yomu karanna
    (arakku sikarat hera)
    trip ekak yanawa
    film ekak balala
    jiliye inne

    අනිත් උන්ට උපදෙස් දුන්නට,
    kohomath api dena upades hari yanne ne
    thaman thamayi niyama prashne danne
    eeka nisaa hariyatama hari uththarayak hoyanna nam
    thaman poddak kalpanaa karanna oone



    ඔයාට දුක් වෙන්න දෙයක් නෑ
    ඔයාට නැති උනේ ඔයාට ආදරේ නොකරපු කෙනෙක්
    එයාට නැති උනේ එයාට ආදරේ කරපු කෙනෙක්

    කවදා හරි ඔයාගෙන් උදුවක් ඉල්ලන්න සිද්ද වෙන විදියට
    ඔයා දියුණු වෙන්න
     
    • Love
    Reactions: KSPathirana

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,511
    1,735
    113
    Everywhere
    machna matath dn official nathi unath break up ekak wage thamayi wela thiyenne. mata hitha hada ganna amaruwen hitiye kalin.eth ada mata katha karala mage eka wachanyak allala mata banna. man eka recording kara gatta. eka aye aye ahana kota mata num dan awlak na. mkada mata mawa watinawa. eka nisa man eka ahanawa.ethakota shape bn.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,850
    113
    හැමෝටම තෑන්ක්ස්. රිප්ලයි කරන්න මූඩ් එකක් නෑ තාම. ටිකක් මේක අඩු උනාම කියන්නම්.
    අද පොඩි රවුමක් දැම්මා. වට පිටාව එක්ක ටිකක් හිටියා. අද දවසෙ මගෙ වැඩක් කරේම නෑ. වීඩියෝ බල බල හිටියා. එච්චර තමයි. කිසි වෙනසක් නෑ.ආ.. වේල් දෙකක් කෑවා

    machna matath dn official nathi unath break up ekak wage thamayi wela thiyenne. mata hitha hada ganna amaruwen hitiye kalin.eth ada mata katha karala mage eka wachanyak allala mata banna. man eka recording kara gatta. eka aye aye ahana kota mata num dan awlak na. mkada mata mawa watinawa. eka nisa man eka ahanawa.ethakota shape bn.
    මිනිස්සුන්ට attach උනාම මාරම අමාරුයි බන්. මට උදේට ඇහැරුවේ එයා. ඒකරලා පැයක් විතර වීඩියෝ කෝල් එකේ ඉන්නවා. රෑට 10.00 විතර ඉඳන් 11.30 විතර වෙනකන් ආයෙ වීඩියෝ කෝල්. ඒවට හුරු වෙලා දැන් ඒවා නැති උනාම pattern break වෙලා. හරි අමුතුයි.
    ------ Post added on Aug 16, 2023 at 8:36 PM
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,511
    1,735
    113
    Everywhere
    හැමෝටම තෑන්ක්ස්. රිප්ලයි කරන්න මූඩ් එකක් නෑ තාම. ටිකක් මේක අඩු උනාම කියන්නම්.
    අද පොඩි රවුමක් දැම්මා. වට පිටාව එක්ක ටිකක් හිටියා. අද දවසෙ මගෙ වැඩක් කරේම නෑ. වීඩියෝ බල බල හිටියා. එච්චර තමයි. කිසි වෙනසක් නෑ.ආ.. වේල් දෙකක් කෑවා


    මිනිස්සුන්ට attach උනාම මාරම අමාරුයි බන්. මට උදේට ඇහැරුවේ එයා. ඒකරලා පැයක් විතර වීඩියෝ කෝල් එකේ ඉන්නවා. රෑට 10.00 විතර ඉඳන් 11.30 විතර වෙනකන් ආයෙ වීඩියෝ කෝල්. ඒවට හුරු වෙලා දැන් ඒවා නැති උනාම pattern break වෙලා. හරි අමුතුයි.
    ------ Post added on Aug 16, 2023 at 8:36 PM
    ube kathawai,mage kathawa 2kak mithraya. mage kathawe manma katha karanna ona. mage hitha awlak wena kota ara recording eka thama ahanne. ethakota aye neutral. hitha hada ganta balanta.
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    matath una bro oya wade. monawa karath hithata duka danila api widewwta passe thamai tikak hitha hariyanne. biologically wenneth ehema thama. a nisa amuthuwen try karanna epa duka wahanna thaniyama iddi masa 06k hari kamak na adala kagahala hari duka pita karanna one hithe hirakaragena thiyagaththoth bahe. mata 2 years giyata passe dan awrudu 7k wage serious thibbalove gana gana ehema dukak wadiya danenne na ehema una eka hodai hithenawa. Games gapan, Tv series balapan.
    aniwaryenma eki deepu hama deyakma puchchla dapan, adum, cards etc. eka photo ekak wath thiyaganna epa.

    Passe me poth tike audiobooks hoyagena ahanna

    Feeling good new mood therephy
    man's search for meaning
    The subtle art of not giving a fuck

    කිරියේම කෙනෙක් මට දිපු Advice ටිකක් :yes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    breakup nm prashnada? eye mage yaluwek kta kala panada 12.40ta paya 3k vtra duk ganawilla kiawanawa mkada karanne kaiala marry karapu ekek dn patta nidimathai mata ewa ahuwama breakup kianne mna prashnda fun eke inna
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    තාම නෑ බ්‍රදර්.. කියන්ඩ ලැජ්ජයි meditation කරන්ඩ පටන් ගත්තා.
    Meditation කරන එක කිසිම විදියකට ලැජ්ජාවට පත්වෙන්න ඕන දෙයක් නෙමේනෙ bro. ඔයාට meditation වලට app එකක් ඕනිනම් Balance(PlayStore , AppStore) කියලා app එකක් තියෙනවා, පලවෙනි අවුරුද්ද free. ඔයාට ඕනිනම් ඒක try කරන්නත් පුලුවන් meditation & sleep වලට.