hoda tv series ekak balapan..කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
මොනවද කරන්න ඕනේ?
අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
Red flags පේනකොට වෙන එකකට පැනපු නැති එකේ ප්‍රශ්නෙ බන්. එහෙම කරානම් මෙහෙම ඇඩික්ට් වෙන්නෙ නෑනෙ. කොහෙද, එහෙම කරන එක කොන්දක් නෑ වගේ වැඩක් කියලනෙ මම ඇතුලෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ.mata nam dan ganak na innawanam indapiya naththan pala kiyala man nam inne. giya gaman wena ekak balanawa![]()
personal experience ekka owwa wenas wenawa ban. wadiya hithanda epa. wena ekak hoya ganin. eka ganida inneRed flags පේනකොට වෙන එකකට පැනපු නැති එකේ ප්‍රශ්නෙ බන්. එහෙම කරානම් මෙහෙම ඇඩික්ට් වෙන්නෙ නෑනෙ. කොහෙද, එහෙම කරන එක කොන්දක් නෑ වගේ වැඩක් කියලනෙ මම ඇතුලෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
මම අනිත් උන්ටනම් කියන්නෙ friend zone හරි එකක් තියාගනිල්ලා කියලා පස්සෙ සෙට් වෙන්න. නැත්තන් අපරාදෙ අපේ කාලයයි මානසික තත්ත්වයයි.
thama sathi dekaine ban. thawa masakin oka amathaka weiතාම වෙනසක් නෑ බ්‍රදර්ස්
අමතක කරන්න හදන්න හදන්න ආයෙත් මතක් වෙනවා
අනේ මන්දා බන්.. බෙහෙත්වත් ගන්න කියලා බැලුවේ..thama sathi dekaine ban. thawa masakin oka amathaka wei
නෑ බන් මම නෙවෙයි. සින්දුනම් අහන්නෑ බන්..Fb eketh dakka post ekak ubada e.. Sinduwak ahala poddk chill eke indpn. Tika dasak yaddi shape..
Kalin eki mokekda kiyala hithena type ekak set karaganin wade ewaraye![]()
මෙන්න මේක තමයි සාර්තකම විදිය මචන්, අත්දැකීමෙන් කියන්නෙ.. ඒ එක්කම බිසී වෙයන් උබේ වැඩ එක්ක හරි ඔෆිස් වැඩ වලට හරි.. තනියම හිත හිත ඉන්න සෙට් වෙන්න එපා... පරන එකීගෙ කෙස් ගහකවත් දෙයක් පේන ලගපාතක තියාගන්න එපා. අමාරුයි තමයි අයින් කරන්න, ඒත් සහමුලින්ම අයින් කරපං හැම දෙයක්ම... රිදෙනවා තමයි, ඒක අපිට හොදට තේරෙනවා.. ඉක්මනට රිකවර් වෙන්න පුලුවන් වෙන්න කියල පතනවා බ්රෝපැටිස් විතරක් නෙමෙයි මේක සොසේජස් වලටත් අදාලයිKohomth break up unama hitenne e wage wena geniyek loke kohewath ne kiyala.but okoma patis ekai.tikak kal yddi itath wada hoda ekak set wnawa.boru wedak worry wena eka
අම්මා.. අප්පච්චි.. නංගි මල්ලි ගැන හිතන්න.. ඔයා විකාර නටලා ඔයාගේ ජිවිතේ නාස්ති කරගත්තම උඹව උස්මහත් කරන්න දහදුක් වින්ද අහිංසක ඒ හිත් පවු... ඒ මිනිස්සු ගැන මුලින් හිතන්න ජිවිතේ කාලයකට ආපු තමන්ට ප්‍රයෝජනයක් නොවුන බැදිමක් වෙනුවෙන් හුල්ලන්නේ නැතුව... අර මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න....කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
මොනවද කරන්න ඕනේ?
අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.