ඇත්තටම එහෙම set වෙනවද?
මාත් පොර talk දීල බන්. 2nd එක breakup වුන එක පලවෙනි එක වගේ 30x අමාරුයි බන්
fuck

මට තාම අමතක කරන්න බෑ බන්. දැන් මාස 6ක් වෙනවා
@KSPathirana help එකක්
බ්‍රදර් මොකක්ද අවුල. හිත නිදහස් වෙන්න හරි කියහන්.
අපි හැමෝම පොර ටෝක් දෙනව මචන් අනිත් උන්ට, ඒක සාමාන්‍ය දෙයක්. මට ඕක වෙන්න කලින් වෙන උන්ට බැනලත් තියනවා බොරුවට කාල කනවා, බොලඳ වෙන්න එපා, ඕක මොලේ තියන chemistry කතන්දරයක් අරකයි මේකයි කියලා. ඒ උනාට මට උනාම ඒ මෙලෝ රෙද්දක් ඔලුවට එන්නෙ නෑ මුල්ම දවසෙ වගේ. දෙවෙනි දවස වගේ යනකොට (මගෙ circle එකේ ඉන්න කොල්ලො කීපදෙනා නිසා සහ එළකිරිය නිසා) ඇත්ත තේරුම් ගන්න, මූණ දෙන්න පටන් ගන්නවා, එතකොට දැනුමයි අත්දැකීම් උඩට එනවා. ඒක නිසා ඒ ගැන හිතන්න එපා, අපි හැමෝම වෙන අයගෙ ප්‍රශ්න වලදි දාර්ශනිකයි.
හොඳම දේ තනි වෙන්න එපා සහ හිතන්න එපා, හිතෙන දේවල් journal කරන්න. ඔලුවෙන් කරන process එක කෙලින්ම ඒ විධියටම අකුරු කරන්න. ටයිප් කරනවට වඩා පැන්සලක් කොලයක් අරන් ලියන එක තමයි හොඳම.