Breakup එකක් උනාම?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    Any update
    Yep bro.
    People come and go in our life. Let's accept that.
    දැන් හොඳින් මචන්.

    kellat kohoma d kiyanne kiyapan break up wenna one kiyala :(
    kellage kisi aulk na eth mat dan epa wela thiyenne thaniyam inna one :sorry:
    එපාවෙලානම්, අවුලක් ඇති මොකක්හරි. ඒක ඉස්සෙල්ලම හොයාගන්න. ඒ වගේම කෙල්ලගෙ කිසිම අවුලක් නැත්තන් විශ්වාසය කඩල නැත්තන් breakup වෙන එක ගැන ආයෙ හිතහන් පස්සෙ පසුතැවෙන්නෙ නැතුව.
    ------ Post added on Sep 24, 2024 at 9:23 PM
     
    • Sad
    Reactions: nkt

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    උබල කාලෙන් කාලෙට මේක අප් කරනවා නේද.
    තැන්ක්යූ මොලේ ඇක්ටිව් එකේ තියනවට. නැත්තන් ආයෙ පරණ ගොනා මතුවෙන්න ඉඩ තියනවා. 😂
     
    • Love
    • Like
    Reactions: icewiz and Ryan08

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    උබල කාලෙන් කාලෙට මේක අප් කරනවා නේද.
    තැන්ක්යූ මොලේ ඇක්ටිව් එකේ තියනවට. නැත්තන් ආයෙ පරණ ගොනා මතුවෙන්න ඉඩ තියනවා. 😂
    aluthen kellek set une nedda?
     
    • Like
    Reactions: icewiz

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    aluthen kellek set une nedda?
    කෙල්ලො ගැන හිතන වයසක නෙවෙයි බන් ඉන්නෙ දැන්. ගේමක් ගහන්න ඕනෙ. ජීවිතේ සෑහෙන පිටිපස්සෙන් ඉන්නෙ මම. විසි ගණන් වලදි affairs තිබ්බට කමක් නෑ. තමන්ගෙ goal වලට යන්න ඕනෙ. හිටියත් එකයි ගියත් එකයි ගාණට එහා යන්නම එපා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    අනේ ෆලයන් බන් යන්ඩ. මාත් ඔහොම බ්ලොක් කරලා පහුවදාම අන්බ්ලොක් කරපු කෙල්ලො කීයක් නම් හිටියද
    ඒ වෙලාවට කරන වැඩ නේද බන්. Breakup උන උන් කරන ගොන් වැඩ, කියන ගොන් කතා වලට හිනාවෙලා ඇති ඕනතරම්. තමන් කරපුවා මතක් වෙනකොට, මේ වගේ ආපහු කියවනකොට මගෙත් වෙනසක් නෑනේ හිතෙනවා. 😁😂
     
    • Haha
    Reactions: windows_ubuntu

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    Kohomth break up unama hitenne e wage wena geniyek loke kohewath ne kiyala.but okoma patis ekai.tikak kal yddi itath wada hoda ekak set wnawa.boru wedak worry wena eka
    ඇත්තටම එහෙම set වෙනවද?
    wise words...

    mage first love eken boot ekak kaaala pas kaagena adapu ekek.
    second love eka hambawunata passe araka amathaka wenawa bn..
    මාත් පොර talk දීල බන්. 2nd එක breakup වුන එක පලවෙනි එක වගේ 30x අමාරුයි බන්
    fuck
    ජීවිතේ වැඩිපුරම
    අපිව
    නොසලකා හරින
    මනුස්සයෙක් වෙනුවෙන්
    ආදරයක් ඇති වෙනවා
    කරුමෙට... ✍️
    😔
    මට තාම අමතක කරන්න බෑ බන්. දැන් මාස 6ක් වෙනවා

    @KSPathirana help එකක්
     
    • Like
    Reactions: Ysa Karu

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    ඇත්තටම එහෙම set වෙනවද?

    මාත් පොර talk දීල බන්. 2nd එක breakup වුන එක පලවෙනි එක වගේ 30x අමාරුයි බන්
    fuck

    😔
    මට තාම අමතක කරන්න බෑ බන්. දැන් මාස 6ක් වෙනවා

    @KSPathirana help එකක්
    බ්‍රදර් මොකක්ද අවුල. හිත නිදහස් වෙන්න හරි කියහන්.
    අපි හැමෝම පොර ටෝක් දෙනව මචන් අනිත් උන්ට, ඒක සාමාන්‍ය දෙයක්. මට ඕක වෙන්න කලින් වෙන උන්ට බැනලත් තියනවා බොරුවට කාල කනවා, බොලඳ වෙන්න එපා, ඕක මොලේ තියන chemistry කතන්දරයක් අරකයි මේකයි කියලා. ඒ උනාට මට උනාම ඒ මෙලෝ රෙද්දක් ඔලුවට එන්නෙ නෑ මුල්ම දවසෙ වගේ. දෙවෙනි දවස වගේ යනකොට (මගෙ circle එකේ ඉන්න කොල්ලො කීපදෙනා නිසා සහ එළකිරිය නිසා) ඇත්ත තේරුම් ගන්න, මූණ දෙන්න පටන් ගන්නවා, එතකොට දැනුමයි අත්දැකීම් උඩට එනවා. ඒක නිසා ඒ ගැන හිතන්න එපා, අපි හැමෝම වෙන අයගෙ ප්‍රශ්න වලදි දාර්ශනිකයි.

    හොඳම දේ තනි වෙන්න එපා සහ හිතන්න එපා, හිතෙන දේවල් journal කරන්න. ඔලුවෙන් කරන process එක කෙලින්ම ඒ විධියටම අකුරු කරන්න. ටයිප් කරනවට වඩා පැන්සලක් කොලයක් අරන් ලියන එක තමයි හොඳම.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    ඒ වෙලාවට කරන වැඩ නේද බන්. Breakup උන උන් කරන ගොන් වැඩ, කියන ගොන් කතා වලට හිනාවෙලා ඇති ඕනතරම්. තමන් කරපුවා මතක් වෙනකොට, මේ වගේ ආපහු කියවනකොට මගෙත් වෙනසක් නෑනේ හිතෙනවා. 😁😂
    ආයෙ අර කෙල්ලටම සෙට් උනාද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    ආයෙ අර කෙල්ලටම සෙට් උනාද
    නෑ නෑ, මම කිව්වෙ බ්ලොක් කරන අන්බ්ලොක් කරන කතන්දරේ. ආයෙ කතා කරන්නෙ නෑ බන්. මට කතාකරන්න දෙයක් නෑ. මම බ්ලොක් කරා. 😂🤣 මගෙ යාලුවො හිටියා උනුත්,
    "මම බ්ලොක් කරා බන්. ගිය එකී ගියා, ආයෙ එපා."

    පහුවදාට ඌම "අරකිගෙ යාලුවගෙ කොල්ලලු බන් ඒ, මම කිව්වා ආයෙ එහෙම යාලුකම් එපා කියල".

    එතකොට මම, " උබ ඊයෙ බ්ලොක් කරානෙ, කොහොමද දන්නෙ".

    මම ආයෙ අන්බ්ලොක් කරා බන්. මට දෙයක් අහන්න තිබ්බා. 😂🤣