අල්ලන්න ඕනේ නැහැ..මටනම් ඇදුම් ගලවන සීන් එකක් අවුල්...උබ ලේඩි ඩොකෙක් හොයල පලයන්...බබෙක් හම්බෙන්න ඉන්නවා වගේ නෙමෙයි බන් මේක...නිකන් හොද ඇහැට කනට පෙන තරුණ කෙල්ලෙක් නේ..ඇරත් බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් ගැනයි, සාමාන්ය් තරුණ කෙල්ලෙක් ගැනයි හිතට එන අදහස් වෙනස් නේ...අරක නම් අම්ම කෙනෙක් කියල හරි හිතනවා...
සිරාවට අර ඉස්කෝලේ පොඩි කෙල්ලෝ වගයක් ඩොකෙක් වීඩියෝ කරලත් තිබ්බ..ඕකුන්ව විස්වාස කරන්න බැහැ කවුරු කොහොම කිව්වත්...උනුත් මිනිස්සුනේ බන්..දෙවිවරු නෙමෙයි...![]()
attha machan. anika examine karanwa kiyala one magulak karaki



ඒකිව කවුරුත් කලින් අල්ලලාවත් නැති එකේ ඩොකෙක් ඒ අස්සට පනින්න හදනවා ..





