$30Dec 9 apu dekak thama na. 15usd wtr
Rs.2 orders munta vetenne nahe...evva yanne SL post ekataමේ රුපියල් 2 ඕඩර් දාන බේසික පුත්තු නිසා උන්ට පාර්සල් ෆ්ලඩ් වෙලා ඇත්තෙ බන්.උන්ටත් බෙදන්න පුලුවන් කැපෑසිටි එකක් තියනවනෙ.
නෑ.මුන්ටත් ඒව එනවRs.2 orders munta vetenne nahe...evva yanne SL post ekata
Samahara un innawa email hada hada free user bonus ganna un.දැන් bw අයින් කරලා.අලුත් එකකට දීලලු.ඕක උනේ මේ rs.2 හිගන හැත්ත බඩු 20 30 දාපු එකෙන් sl post එකෙන් අව්ල් ගියා.මුන්ටත් දැන් handle කරන්න බැරි seen එකක් ඇත්තේ.
ඔව් බන් මන් සල්ලි දීලා දාපුවත් නෑ මුන්ගේ පිස්සු වැඩ නිසා.මෙහෙට ඇවිත් දවස් 10න් වගේSamahara un innawa email hada hada free user bonus ganna un.
ebay kewa, AliExpress kewa okkoma kanawa issarahata online badu genna wenneth na