Bridges Worldwide පර බල්ලෝ

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    මේ රුපියල් 2 ඕඩර් දාන බේසික පුත්තු නිසා උන්ට පාර්සල් ෆ්ලඩ් වෙලා ඇත්තෙ බන්.උන්ටත් බෙදන්න පුලුවන් කැපෑසිටි එකක් තියනවනෙ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මේ රුපියල් 2 ඕඩර් දාන බේසික පුත්තු නිසා උන්ට පාර්සල් ෆ්ලඩ් වෙලා ඇත්තෙ බන්.උන්ටත් බෙදන්න පුලුවන් කැපෑසිටි එකක් තියනවනෙ.
    Rs.2 orders munta vetenne nahe...evva yanne SL post ekata
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    jiwitheta ahapu nathi courier ekakin ada ekak genath dunn BW. tama enne NOV ewa.

    sorry. ada awith tiyenne Feb 8 ekak.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    අලි එකට කම්ප්ලේන් කරන්න බැරිද බන් ඔය හුත්තලව මේකෙන් අයින් කරලා දෙන්න කියල?

    @Hyaenidae කිව්වේ නම් දැන් ඕක අයින් කරලා කියලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    2021 AUG දාපුව තාම නෑ. :angry::angry::angry:
     
    Attachments

    • 1.PNG
      1.PNG
      15.5 KB · Views: 32
    • 2.PNG
      2.PNG
      16.8 KB · Views: 33
    • 3.PNG
      3.PNG
      16.6 KB · Views: 29

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    දැන් bw අයින් කරලා.අලුත් එකකට දීලලු.ඕක උනේ මේ rs.2 හිගන හැත්ත බඩු 20 30 දාපු එකෙන් sl post එකෙන් අව්ල් ගියා.මුන්ටත් දැන් handle කරන්න බැරි seen එකක් ඇත්තේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    දැන් bw අයින් කරලා.අලුත් එකකට දීලලු.ඕක උනේ මේ rs.2 හිගන හැත්ත බඩු 20 30 දාපු එකෙන් sl post එකෙන් අව්ල් ගියා.මුන්ටත් දැන් handle කරන්න බැරි seen එකක් ඇත්තේ.
    Samahara un innawa email hada hada free user bonus ganna un.

    ebay kewa, AliExpress kewa okkoma kanawa issarahata online badu genna wenneth na
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Samahara un innawa email hada hada free user bonus ganna un.

    ebay kewa, AliExpress kewa okkoma kanawa issarahata online badu genna wenneth na
    ඔව් බන් මන් සල්ලි දීලා දාපුවත් නෑ මුන්ගේ පිස්සු වැඩ නිසා.මෙහෙට ඇවිත් දවස් 10න් වගේ😑.