AliExpress එකෙන් ඕඩර් කරපු පාර්සල් 03ක් Bridges Worldwide කැ% බල්ලෝ තාම එව්වේ නෑ. මේක ගැන හොයල බලන්න සෑහෙන්න ඊමේල් යැව්වා (උන්ගෙ ෆෝන් නම්බර්ස් එකක්වත් වැඩ කරන්නෙ නැහැ). එක කෝල් එකක් ආව, උන් කියනව පාර්සල් දෙකක් කූරියර්ට දුන්නලු (Prompt Xpress) අනිත් එකනම් දෙන්න බෑ ඒක නෝමල් පෝස්ට් එකේ එවන්න වෙන්නෙ කිව්ව (මුන් ඒක ෂුවර් එකට නැති කරල).
වෙන කෙනෙකුගෙ නමකුයි ඇඩ්රස් එකකුයි කියල ඒක මගේද ඇහුව, එක්කො මුන් පටලවගෙන පාර්සලයක් වෙන කාටහරි යවල, ඒක නැතිවුණ එක වහන්න නෝමල් පෝස්ට් එකේ ඒක එවනවා කිව්වෙ (ට්‍රකින්ග් නෑනෙ).
උන් අපේ address, phone numbers මැනුවලි රී සබ්මිට් කරනවා කූරියර් කම්පැනියට, මම Prompt Xpress කෝල් කරල BW XXXx ට්‍රැකින් කෝඩ් එක කියල ඇහුවම උන් කිව්වා ඒකෙ ෆෝන් නම්බර් එක වැරදි නිසා Bridges Worldwide එකට රිටර්න් කරා කියල.
පස්සේ මම Bridges Worldwide උන්ගෙ tracking page එකේ code එක ගහල බැලුවම දැක්ක මුන් මගේ ෆෝන් නම්බර් එක ඩබල් පේස්ට් කරල. (Eg: 771234577 නම් අංකය (මේක මගේ අංකය නෙමෙයි), මුන් දාල තියෙන්නෙ 771234577771234577 මෙහෙම)
මම අලි එක්ස්ප්‍රස් එකේ dispute open කරා, වැඩක් උනේ නැහැ, උන් කෙස් එක ක්ලෝස් කරා.
දැන් මට බඩුත් නැහැ, සල්ලිත් නැහැ.