BRITISH AIRWAYS කටුනායකට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බ්‍රිතාන්‍ය ගුවන් ගමන් යළි කටුනායකට




    BritishAirwaysVT-02.jpg






    එංගලන්තයේ බ්‍රීට්ෂ් එයාර්වේස් ගුවන් සමාගම 2013 මාර්තු 31 වැනි දා සිට ගැට්වික්, මාලේ, කටුනායක ගුවන් ගමන් සතියකට තෙවරක් ඇරැඹීමට යයි. යුද්ධය නිසා වසර 15කට පෙර එම ගුවන් ගමන් නතර විය. ගුවන් ටිකට්පතක මිල පවුම් 595ක හෙවත් රුපියල් 124950කි.:shocked:



    lankadeepa
     
    • Like
    Reactions: asanga456

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    oya air line eka thiyenne lankawe unta neme suddonta.godak suddo kamathi thamangema rate air line ekaka wena ratakata yanna.eka hinda gana gana hoyana eka therumak naha.