Bro-බ්‍රෝ පො#නයා

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    20K බෙදිලා යන බව දැන දැනත් රුපියල් 100කට වගේ un රෙද්ද ඉස්සුවෙ බ්‍රො

    mokakda bn wela tiyene ? 4to ekak okata yawwa kiyala kellanta baninne ai ?
    wena kisi deyak wela na neda ? aru charter wadak karala nane ? :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes::yes:
    එක්කො ඌට රුපියල් 20000ක් තියා රුපියල් 20ක්වත් නැ.. නැත්තම් 20000ක් දුන්නත් බඩුවක්වත් ඌත් එක්ක එන්නේ නැ.. එහෙම එකාලා තමා ඔන්ලයින් එන්නේ පිම්පි ගහගන්න.. ශුවර් එකටම ඔය එයිට් ෆිගර් බන්ක් අකවුන්ට් එක තියන බුවත් එහෙම එකෙක්.

    මේකෙත් හිටියනේ බං ‍ෆිගර් 8 බෑන්ක් අකවුන්ට් තියෙන, UK වීසා තියෙන, ඉවෝක් පදින කාර් සේල් සික්කෙක් ඒ වගේ වෙන්න ඇති. :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බ්‍රෑන්ඩ් නිව්ද නැද්දන්ම් සෙකන් තර්ඩ් හෑන්ඩ් ද කියලා පොත්ත බලලා කියන්න බෑ බ්‍රෝ.
    බ්‍රැන්ඩ් නිව් කියලා මරුටි එලවන්නේ මොකටද සෙකන්ඩ් හැන්ඩ් හොදට බර අදින ජපන් එකක් ගන්නවනේ.. :sorry:
    :sorry:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දිනපු කෙනාගේ ෆොටෝ එක නම් දාලා තිබ්බ !!
    ඒත් බන් ඒකි මොට්ටියක් කියලා නම් පෙන්නේ නැ :yes:
    මොකක් හරි කෙස් එකක් ගියොත් ඒකිත් පේජ් එකේ ඔක්කොම විස්තර ඔක්කොම එලියට දායි
    :lol: 20000 නෙවේ 500ක් දුන්නත් වැරදි වැඩක් උනොත් පේජ් එකත් ඉවරයි :yes::yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    :yes::yes::yes::yes:
    එක්කො ඌට රුපියල් 20000ක් තියා රුපියල් 20ක්වත් නැ.. නැත්තම් 20000ක් දුන්නත් බඩුවක්වත් ඌත් එක්ක එන්නේ නැ.. එහෙම එකාලා තමා ඔන්ලයින් එන්නේ පිම්පි ගහගන්න.. ශුවර් එකටම ඔය එයිට් ෆිගර් බන්ක් අකවුන්ට් එක තියන බුවත් එහෙම එකෙක්.

    :lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකෙත් හිටියනේ බං ‍ෆිගර් 8 බෑන්ක් අකවුන්ට් තියෙන, UK වීසා තියෙන, ඉවෝක් පදින කාර් සේල් සික්කෙක් ඒ වගේ වෙන්න ඇති. :lol:
    ඌ නම් රියල් අනාතයෙක්.. වචන 10ක් කිව්වොත් 8ක්ම අම්මා ගැන. පුදුම මව් සෙනෙහසක් ඌට තිබ්බේ..
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    දිනපු කෙනාගේ ෆොටෝ එක නම් දාලා තිබ්බ !!
    ඒත් බන් ඒකි මොට්ටියක් කියලා නම් පෙන්නේ නැ :yes:
    මොකක් හරි කෙස් එකක් ගියොත් ඒකිත් පේජ් එකේ ඔක්කොම විස්තර ඔක්කොම එලියට දායි
    :lol: 20000 නෙවේ 500ක් දුන්නත් වැරදි වැඩක් උනොත් පේජ් එකත් ඉවරයි :yes::yes:

    ඒ කෙල්ලව තමයි මූ ෆේක් වෝට් ගත්ත කියල කලින් ගේම් එකෙන් අයින් කරලා දෙවෙනි ප්ලේස් එකේ කෙල්ල එක්ක ඩීල් දාලා ඒකිව එකට ගේන්න හැදුවෙ, අන්තිමේ වටේ පිටේ උන් ගේම ඇදලා මූ රීගෙන ඇග පුරා ගාගෙන වැරැද්ද සේප් එකේ හැදුව අර කෑගහපු එවුන් ටික බෑන් කරලා :rofl:

    ඒ අස්සෙ දෙවෙනි කෙල්ල එක්ක මූ කරපු චැට් එකේ ඉස්කිරිං සොට් ටිකකුත් රිලීස් වෙලා තිබ හෙන වටයක් ගහලා හිටං

    ඒ කරලා තව මිලියන් පකේ ටෝක්ස් ටිකකුත් දුන්නා මෝඩ සිංහලුන්ට හැමිනෙන්නම ...