Broadband horu

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මචන්, ඩයලොග් පැකේජ් එකක් තියෙන්නේ. අද උදේ 7ට ඕෆ් පීක්ඩේටා 3ජී.බී. සහ පීක් ඩේටා 3ජී.බී. බැගින් ඉතිරි වෙලා තිබුණා. පස්සේ වින්ඩෝස් අප්ඩේට් එකක් දැම්මා. උදේ 8 වෙනකොට 86% ක් ඩවුන්ලෝඩ් වෙලා තිබුනේ. ඒත් උදේ 8.01 වෙනකොට අර ඉතිරි වෙලා තිබ්බ ඩේටා ඔක්කොම ඉවරයි.

    එක විනාඩියට ජී.බී. 3ක් යන්නේ කොහොමද බන්?
    මුන්ගෙන් ඇහුවම කිවුවා ලොකු ඩවුන්ලෝඩ් එකක් ගිහින්ලු. හරි ඉතින් ජීබී 6ක් කෙල වෙන්නේ නෑ නේ කොහොම උනත්.

    මේ මෙහෙම උනු පලවෙනි වතාව නෙවෙයි. දවසක් මෙගාබයිට් 34 ක වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කළා උදේ 8.00ට. ඊට කලින් මුකුත්ම කලේ නැහැ. මෙන්න යූසේජ් එක බැලුවම මෙගාබයිට්ස් 300ක් ගිහින්.

    සමහර වෙලාවට දවස් 20න් ඔක්කොම ඉවර වෙනවා.

    ටෙලිකොම් එකත් එමම තමයි. මුන් කොහොමද මෙහෙම කරන්නේ කියල අදහසක් තියෙනවද?
     
    • Like
    Reactions: Batman963

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    samahara welawata adu wena widiha pahadili nehe ban. mama 8.00 kittu wenakota loku download danne nehe. 8.00 pahu wenakal indala danne oya cn eka nisa
     
    • Like
    Reactions: kprem

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    වින්ඩොව්ස් වල අප්ඩේට් upload වෙන සිද්දියක් තියෙනවා.. ඔෆ් කරලා නැත්තන් off කරන්න..

    link
     
    • Like
    Reactions: kprem

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    windowa 10 wala host process for windows services kiyala service ekak run wenava.. oken hitapu gaman eka digata download wenava:angry: .. eka update ekakuth neve.. DU meater wage app eka dagena balanna.. ethakota download wenakota pennanavane.. e welavata firewall ekakin block karanam hari.. :yes: mageth Gb ganak kela vuna oken :frown:

    background intelligent transfer service meka stop karama oka adu wenava,, :yes:
     
    • Like
    Reactions: kprem

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    windowa 10 wala host process for windows services kiyala service ekak run wenava.. oken hitapu gaman eka digata download wenava:angry: .. eka update ekakuth neve.. DU meater wage app eka dagena balanna.. ethakota download wenakota pennanavane.. e welavata firewall ekakin block karanam hari.. :yes: mageth Gb ganak kela vuna oken :frown:

    background intelligent transfer service meka stop karama oka adu wenava,, :yes:


    Thanks machan
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Ow Windows 10 updates walin data walata kelinawa wage thamai penne. Windows 10 ekata wifi weda karanneth nethuwa giya. Ethernet cable eka gahala tamayi yanne.
     

    DmmvD123

    Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    Ow Windows 10 updates walin data walata kelinawa wage thamai penne. Windows 10 ekata wifi weda karanneth nethuwa giya. Ethernet cable eka gahala tamayi yanne.
    Mageth oya WIFI wada karan nati seen eka awa connect karanakota WIFI off wela on wenawa aya host process kiyala ekakata data kapenawa nawathtanta ba monawa karath. mama iye aluth windows 10 eka download karala damma dannan okoma hari
     
    • Like
    Reactions: kprem

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Thanks. Matath eika dena ganna tamai oone une. Me aluth update ekata ei prashne wisandeyida kiyala.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වින්ඩෝස් 10 ගූ OS එකක්..හිටපු ගමන් කෙලවරක් නැතුව ෆුල් ස්පීඩ් මොනාද ඩවුන්ලොඩ් වෙනව(මම හිතන්නෙ Drivers update වෙන්ඩ ඕනි එහෙමම කියන්ඩත් බෑ හැබැයි),DU Meter නිසා ඕක අහුවුනේ නැත්නම් දන්නෙත් නෑ :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,349
    8,481
    113
    වින්ඩෝස් 10 නම් අප්ඩේට්ම තම. අපේ ඔෆිස් එකේ උන්ගේ දවසට 1GB+ යනවා, වයිෆයි ඉන්නවනම් ඒ කනෙක්ෂන් එක metered connection දාපුවම එදා දවසට හරි යනවා. හැබැයි නිතරම අවදානෙන් ඉන්න ඕනි.