Broadband prepaid sim? 🤔🤔🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,243
    21,105
    113
    Unlock කරපු router එකලට දාන්න TDD sim එකක් ගන්න විදියක් තියෙද බන් ඕනෙම නෙට්වර්ක් එකකින්? 🤔🤔🤔
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඩයලොග් එකෙන් නැති උන සිම් එකකට අරන් තියනවා.
    නැත්නම් 2900 නේ දැන් ‍රවුටර් එකත් එක්ක. කොහොමත් ඒ ගාන දෙන්න වෙයි.
    රවුටර් එක ඩයලොග් ප්‍රොපර්ටි.

    TDD prepaid nane? Postpaid witharai mama hithanne
    ඩයලොග් තියනවා
    ------ Post added on Jul 12, 2021 at 10:31 AM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,243
    21,105
    113
    Ubata dialog router ona nam kiyapan. Active karala dennam.
    රවුටර් එකක් තියෙනව බන් කාලයක් යූස් නොකරපු එකක් ඩයලොග්. මං බැලුවෙ අන්ලොක් කරලා බැකප් එකක් විදියට තියාගන්න . නෝර්මල් පැක් එකක් ඕන වෙලාවට විතරක් ඇක්ටිව් කරල යූස් කරන්න පුලුවන් විදියට. 😊