TDD prepaid nane? Postpaid witharai mama hithanneUnlock කරපු router එකලට දාන්න TDD sim එකක් ගන්න විදියක් තියෙද බන් ඕනෙම නෙට්වර්ක් එකකින්?![]()
තියෙන පැකේජ් එක ලන්කාබෙල්Lankabell denawa neda?
Mobitel TDD freqency support karanneth na AFAIK. Hutch sure na. Dialog nam HBB TDD neතියෙන පැකේජ් එක ලන්කාබෙල්ඩයලොග් මොබිටෙල් හච් වගේ තමයි ඕන.
![]()
ඩයලොග් තියනවාTDD prepaid nane? Postpaid witharai mama hithanne
රවුටර් එකක් තියෙනව බන් කාලයක් යූස් නොකරපු එකක් ඩයලොග්. මං බැලුවෙ අන්ලොක් කරලා බැකප් එකක් විදියට තියාගන්න . නෝර්මල් පැක් එකක් ඕන වෙලාවට විතරක් ඇක්ටිව් කරල යූස් කරන්න පුලුවන් විදියට.Ubata dialog router ona nam kiyapan. Active karala dennam.