broadband speed

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    broadband speed එක වැඩිකර ගමුද? (නොදන්නා අය සදහා පමණි)

    bright_cables.jpg




    (මෙය XP සදහා පමනක් වලන්ගු වේ)

    start → run යන්න

    එකෙ මෙහෙම type කරන්න ( gpedit.msc )


    ඉටපස්සෙ එන window එකෙ .

    computer configuration → Administrative Templates → Network → QoS Packet Scheduler → Double-click [Limit Reservable Bandwidth]

    ඉටපස්සෙ එන window එකෙ Limit Reservable Bandwidth එකෙ Enabled කරන්න .

    Bandwidth limit % එක 0% දෙන්න .

    දැන් හරි ඉටපස්සෙ ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.