brodband

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මචන් dialog 4g router එකක් පාවිච්චි කරන කිරිල්ලවල පැත්තේ එකෙක් නැද්ද. එහෙමත් නැත්නම් ලගකදී SLT එකේ 4G Brodband offers එහෙම දෙයි කියලා ආරංචියක් එහෙම නැද්ද. 7000ක් amaarui බන් එක පාර ගෙවන්න
 

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මේ අද අල්ලපුගෙදර නැන්ද අරන් තිබ්බ බන්

සිරාද කොහෙද කියපන්කො හරියට. dialog eken ඇහුවම උන් කියනවා signal බලල ගෙනියන්නලු. මන් මොන පු/** බලන්නද බන්. අනික උන්ගේ සයිට් එකේ තියන මැප් එකෙත් හැම තැනම වගේ රතු පාටයි. එක මට අවුල් වගේ
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ආකේඩ් එකට පලයන්. ගිහින් කියපන් ඔය ඒරියා එක භාරව ඉන්න එකෙක්ගෙ නම්බර් එක දෙන්න කියලා. පස්සෙ උට කතා කරලා කියපන් උඹගෙ ඇඩ්‍රස් එක. ඉන් පස්සෙ පොර ඒ පැත්තේ එන වෙලාවක ඇවිත් සිග්නල් බලලා දෙන්න කියපන්. උන් කරලා දෙනව බං. සල්ලි දෙන්නවත් මුකුත් ඕන නෑ. මම ඩයලොග් ගන්න සිග්නල් චෙක් කලා ඔහොම. කණු 3ම තියෙනවා. ස්පීඩ් ආවා 37.4Mb/s දෙතුන් පාරක් ස්පීඩ් චෙක් කලා. ඒ ගාණම එනවා. පස්සෙ මම කිව්වා හිතලා බලලා කෝල් එකක් දෙන්නම් කියලා. ඊට දවස් 2කට වගේ පස්සේ ටෙලිකොම් උන් ඩේටා වැඩි කලා. ඉතින් ඒ නිසා ඩයලොග් ගත්තේ නෑ.