ආකේඩ් එකට පලයන්. ගිහින් කියපන් ඔය ඒරියා එක භාරව ඉන්න එකෙක්ගෙ නම්බර් එක දෙන්න කියලා. පස්සෙ උට කතා කරලා කියපන් උඹගෙ ඇඩ්රස් එක. ඉන් පස්සෙ පොර ඒ පැත්තේ එන වෙලාවක ඇවිත් සිග්නල් බලලා දෙන්න කියපන්. උන් කරලා දෙනව බං. සල්ලි දෙන්නවත් මුකුත් ඕන නෑ. මම ඩයලොග් ගන්න සිග්නල් චෙක් කලා ඔහොම. කණු 3ම තියෙනවා. ස්පීඩ් ආවා 37.4Mb/s දෙතුන් පාරක් ස්පීඩ් චෙක් කලා. ඒ ගාණම එනවා. පස්සෙ මම කිව්වා හිතලා බලලා කෝල් එකක් දෙන්නම් කියලා. ඊට දවස් 2කට වගේ පස්සේ ටෙලිකොම් උන් ඩේටා වැඩි කලා. ඉතින් ඒ නිසා ඩයලොග් ගත්තේ නෑ.