Broiler chicken business

2osama

Well-known member
  • Oct 25, 2010
    81,156
    72,319
    113
    මාලඹේ
    දැන් නම් දන්නේ නැහැ ඉස්සර නම් මම මම දන්න කෙනෙක් ඕක කරා පට්ටම Profit . එක පාරක් වයිරස් එකක් හැදිලා සතියෙන් කුකුල්ලු ඔක්කොම මැරණු. මිනිහා එකෙන් සෑහෙන්න බංකොලොත් උනා වැඩේ අතඇරළම දැම්මා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,321
    8,076
    113
    ඔවනම් මලවිකාර බන්. බිසනස් එකක් කරද්දි හරි තැන හරියට කරන්න ඔන නියමිත විදියට. මොකද වෙජිටෙරියන් උන්ට ලෙඩ එන්නෙ නැද්ද කැන්සර් එන්නෙ නැද්ද.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,598
    3,465
    113
    Broiler chicken farm කරන අය ඉන්නවද ?. සාමන්‍යයෙන් කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේද. වැඩේ ප්‍රොෆිටබල්ද (ROI එක කීයක් වගේද)
    කම්පනිවලින් ඇවිත් ගන්නවද?
    මේ ගැන දන්න අය අදහස් දක්වන්න .

    සැලකිය යුතුයි -දායක සභාව කලබල වීමෙන් වළකින්න .
    මගේ යාලුවෙක් කරනවා. සත්තු 3000 - 10000 අතර කරනවා. එයා ‍කම්පැනි එකකින් පැටවු අරගෙන ලොකු කරලා දෙනවා. වැඩේ කරන එක ලාබයි. මම විස්තර අහලා කියන්නම්

    Broiler chicken farm කරන අය ඉන්නවද ?. සාමන්‍යයෙන් කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේද. වැඩේ ප්‍රොෆිටබල්ද (ROI එක කීයක් වගේද)
    කම්පනිවලින් ඇවිත් ගන්නවද?
    මේ ගැන දන්න අය අදහස් දක්වන්න .

    සැලකිය යුතුයි -දායක සභාව කලබල වීමෙන් වළකින්න .
    ප.ලි. ඉඩම පොඩි ප්‍රමාණයක් නම් පටන් ගන්න එපා. කුකුල් ගෙවල් හදන අලුත් ක්‍රම තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලපන්. කුකුල් බෙට්ටත් පොහොර වලට දෙන්න පුලුවන්. වටේ ගෙවල් නැත්නම් ගොඩක් ලේසී. ගද එනවා කියලා පැමිණිලි නෑ. සත්තුන්ට එන ලෙඩ ගැන බෙහෙත් ගැන තියන ගෘෘප් ඕන තරම් තියනවා. පොල් වත්තක ෆාම් එක කරනවා නම් පොල් ගස් වලට පොහොර ටික ඒකෙන්ම හම්බෙනවා. පුලුවන් නම් ගම්බිත්තර කරපන්. Organic විදියට කුකුලෝ හදලා. මම වීඩියෝ 3-4ක් දැක්කා එහෙම කරන. උන්ට කෑම වියදම අඩුයි
    ------ Post added on Apr 2, 2025 at 10:15 PM