ඔය ගණන් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා බන්.Broiler chicken farm කරන අය ඉන්නවද ?. සාමන්‍යයෙන් කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේද. වැඩේ ප්‍රොෆිටබල්ද (ROI එක කීයක් වගේද)
කම්පනිවලින් ඇවිත් ගන්නවද?
මේ ගැන දන්න අය අදහස් දක්වන්න .
සැලකිය යුතුයි -දායක සභාව කලබල වීමෙන් වළකින්න .
Thanks machanඔය ගණන් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා බන්.
මුලින්ම ලොකු ගාණක් යන්නෙ කොටුව හදාගන්න. ඊටපස්සෙ කෑම භාජන වතුර භාජන. ලයිට් වතුර.
ඊටපස්සෙ ඉතින් කෑම වලටයි පැටවුන්ට යන ගානයි.
බ්‍රොයිලර්ලා විකුණන ගානත් දවසින් දවස වෙනස් වෙනවා. කාලෙකට හොඳටම උඩ යනවා කාලෙකදි බහිනවා. රුපියල් පහ දහය උඩ පහල යාමක් දවස ගානෙ තියෙනවා.
අපි ගෙදර හැදුවොත් පොඩි ගානක් දෙන්න වෙන්නෙ කුකුළ්ළු අරන් විකුණන අතරමැදියෙක්ට තමයි බොහෝ දුරට. සමහරවිට මස් කඩ කාරයෙක් උනත් ඇවිල්ලා අරන් යයි.
කම්පැනි වලට දෙන්න අමාරුයි. මොකද උන්ගේ වෙනම ෆාර්ම් තියෙනවා සත්තු හදන. එහෙම නැත්නම් උන් කරනවා 'බයි බැක්' ප්‍රොජෙක්ට්.
ඒ කියන්නෙ උඹ කොටුව හදාගෙන ලයිට් වතුර දීලා සත්තු ටික හදන්න ඕනෙ. උන් සත්තු ටිකයි, කෑම ටිකයි උඹට දෙනවා. අන්තිමේ ගිවිසුමේ තියෙන ගානකට සත්තු ටික කිරා ගන්නවා. උඹට සත්තුන්ටයි කෑමටයි ගිය වියදම අඩු කරලා ලාභෙ දෙනවා.
ඔය ක්‍රමයෙදි මූලික වියදම අඩුයි. ලාභෙත් අඩුයි.
මම දැක්කා මචන් , ඒත් යූටියුබ් එකේ ඉන් කියන ඒවා ලොකුවට ට්‍රස්ට් කරන්න අමාරුයි .search yt mchn. eketh thi
gan kukul bittara business1 gena ehema tibba.
mama podi idea ekak ganna damme ban. podi idea ekak thiyenawa pase kaleka mokak hari patan ganna ekayi mama thorathuru ekathu karanneදාපන්. මම උබව ඩිස්කරේජ් කරනවා නෙමෙයි. මම හිතන්නෙ ෆාම් දාන්න ලේසියෙන් බෑ. නාගරික ප්‍රදේශවල කොහොමත් බෑ. කොහේ හරි ඉඩමක් අරන් වැඩේ පොඩියට පටන් ගන්න. පස්සෙ ටික ටික ලොකු කරගන්න. poultry farming කරල හොඳ ලාභයක් උපයන්න පුළුවන් වැඩේ හැබැයි මධ්‍යම පරිමාණයෙන් කරන්න ඕන. මාත් නිකන් ඉන්න ගමන් ගම් කුකුල්ලු ටිකක් හැදුව නම් හොඳයි කියල හිතුණා. බිත්තර හරි ගන්න පුළුවන්නෙ. තාප්ප ගහල නිසා අල්ලපු ගෙවල් වල අයට කරදරත් නෑ. ඒත් අපේ මදර් කේස් අදිනවා.
mata onna oya part eka thamayi awul banFarm එකාට වඩා shop වලට hotels වලට දාන එකාගේ profit වැඩි
මං දන්න kuddek ඉන්නවා 25k - 35k දවසකට හොයනවා. ටිකක් දුර farm වලින් ගෙනල්ලා cmb වලට දාන්නේ පොර
iye gatta 1Kg 1690/=, dala kririye unta discount dennaBroiler chicken farm කරන අය ඉන්නවද ?. සාමන්‍යයෙන් කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේද. වැඩේ ප්‍රොෆිටබල්ද (ROI එක කීයක් වගේද)
කම්පනිවලින් ඇවිත් ගන්නවද?
මේ ගැන දන්න අය අදහස් දක්වන්න .
සැලකිය යුතුයි -දායක සභාව කලබල වීමෙන් වළකින්න .
Dan malu aye labayi baniye gatta 1Kg 1690/=, dala kririye unta discount denna
ඉඩ තියෙන තැනක් ගන්නවා නම් තමයි වඩාත් පහසු.අපේ ගෙවල් කිට්ටුව ඔහොම farm එකක් දාලා මුළු ගමම ගද ගැසුවා. අන්තිමට PHI ලා ඇවිල්ලා වහලා දැම්මා.
පව් පිං ඇත්ත නැත්ත දන්නෙ නම් නෑ ඒත් මගෙ යාලුවෙකුගෙ අම්මත් මැරුනා කැන්සර් එකකින්, තව මෙහෙ ලොකුවටම කරන පොරක් ඉන්නවා පොරගෙ අතක් අවුල් දැන් හරියට ඇවිදගන්න බෑඩිස්කරේජ් කරන්න කියනව නෙවේ. අපේ පැත්තෙ කොල්ලෙක් පටන් අරන් මාස තුනක් යන්න කලින් උන්ගෙ අම්මට කැන්සර් එකෙක් හැදිලා මාර විඳවිල්ලක් විඳවලා මැරුනා. ගමේ මිනිස්සු එක එක කතා කිව්වා. අන්තිමට ඌ එක වහලා ගමෙනුත් ගියා. දෙයක් පටන් ගන්නකොට මේ වගේ දේවලුත් දරාගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ.