BSC එකකින් පසු?

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම SLIIT එකේ BSC in Information Technology degree එක ඉවර කරලා 2017 උපාදිය ගත්ත. දැන් Associate Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා ASP.net වලින්. තවම ඉන්නේ probation. 25k ගෙවනවා. මට දැනගන්න ඕනේ මේකයි. :rolleyes::rolleyes:

    1. Probation ඉවර උනහම පඩිය වැඩි වෙනවද? වැඩි වෙනවනං කියක් වැඩි වෙනවද?
    2. Associate ඉඳල Software Engineer වෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද? :baffled::baffled:

    BSC එකක් විතරක් කරලා මදිනේ කොහොමත්. මට MSC එකකට යන්න ඕනේ. මම හිතාගෙන ඉන්නේ 2018 විතර MSC එකක් පටන් ගන්න. දන්න එක්කෙනෙක් කියන්න...:rolleyes::rolleyes:

    1. MSC එකක් පටන් ගන්න හොඳ තැනක්?
    2. MSC එක කරන්න හොඳ field එකක්?
    ITම යන්නද?
    SE යන්න පුලුවන්ද?
    Project management හොඳද?
    (මම කැමති coding පැත්තට තමයි. එකට හොඳ කොහොමද?)
    3. MSC එකකට කොච්චර කාලයක් යනවද?
    4. වියදම කොහොමද?

    IT field එකේ ඉන්න අයට වැදගත් වෙයි. දන්නා අය උදවුවක් කරන්න! :):)

    • Like
    Reactions: Rummy678

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Salary eka wedi karana eka company eka anuwa depend wenawa.
    Puluwan nam permanent weddi 40k 45k wath karaganna balapan

    Msc karaddi poddak research eka gana idea ekak tiyagena karapan, nikan namata Msc karala wedak naha :) research is the heart of Msc ;) Msc eka specialize karanna puluwan nattam genereal ekak karala research eka specialize karanna puluwan. Mama SLIIT eke kala Msc in IT e kale 3k witara giya
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    1. Probation ඉවර උනහම පඩිය වැඩි වෙනවද? වැඩි වෙනවනං කියක් වැඩි වෙනවද? ඔව් ගාන නම් company එකෙන් එකට වෙනස්
    2. Associate ඉඳල Software Engineer වෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද? ඒක ඉතින් performance මත තාමයි සුපිරිම වැඩ්ඩා නම් Probation ඉවර වෙද්දීම SE කරයි ඒ උනාට ගොඩක් වෙලාවට වෙන්නේ 1yr වගේ ගියාට පස්සේ

    1. MSC එකක් පටන් ගන්න හොඳ තැනක්? SLIIT ම හොදයි :P
    2. MSC එක කරන්න හොඳ field එකක්? Cyber security

    (මම කැමති coding පැත්තට තමයි. එකට හොඳ කොහොමද?) හැබැයි කාලයක් කොට කොට ඉද්දි ඕක එපා වෙනවා එතකොට PM පැත්තට යන්න හිතෙනවා
    3. MSC එකකට කොච්චර කාලයක් යනවද? 1.5yr - 2yr
    4. වියදම කොහොමද? 3.5 - 4.5 laks :rolleyes:
     
    • Like
    Reactions: D#rox and Error365!

    spartan_1012

    Member
    Mar 16, 2017
    9
    4
    3
    1. Probation ඉවර උනහම පඩිය වැඩි වෙනවද? වැඩි වෙනවනං කියක් වැඩි වෙනවද?
    සාමාන්‍යයෙන් නං පඩිය ටිකක් වැඩි කරනව. ඒක හැබැයි company එකෙන් එකට වෙනස්. උඹේ එකේ එකෙක්ගෙන් අහල බලපන්.

    2. Associate ඉඳල Software Engineer වෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?
    අවුරුද්දක්, එක හමාරක් වගේ. Performance අනුව තමයි.

    1. MSC එකක් පටන් ගන්න හොඳ තැනක්?
    SLIIT එකේම කරපන් ඉතින් අවුලක් නැත්තන්.

    Project management හොඳද?
    අවුලක් නෑ ඉතින්. අයිස් ගගහ, meeting තිය තිය ඉන්න පුළුවන් :P හැබැයි මාත් ආස coding වලට. උඹට කාලයක් යනකොට තේරෙයි උඹ වැඩිය කැමති මොන side එකටද කියල.

    3. MSC එකකට කොච්චර කාලයක් යනවද?
    සාමාන්‍යයෙන් 1 year.

    4. වියදම කොහොමද?
    උඹ තෝරගන්න uni එක අනුව වෙනස් වෙනව. පිටරට එකක් නං, local ඒවට වඩා ගාන වැඩියි.
     
    Last edited:
    • Like
    Reactions: D#rox

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,001
    9,576
    113
    එක තැනක නෑ
    1. Probation ඉවර උනහම පඩිය වැඩි වෙනවද? වැඩි වෙනවනං කියක් වැඩි වෙනවද? ඔව් ගාන නම් company එකෙන් එකට වෙනස්
    2. Associate ඉඳල Software Engineer වෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද? ඒක ඉතින් performance මත තාමයි සුපිරිම වැඩ්ඩා නම් Probation ඉවර වෙද්දීම SE කරයි ඒ උනාට ගොඩක් වෙලාවට වෙන්නේ 1yr වගේ ගියාට පස්සේ

    1. MSC එකක් පටන් ගන්න හොඳ තැනක්? SLIIT ම හොදයි :P
    2. MSC එක කරන්න හොඳ field එකක්? Cyber security

    (මම කැමති coding පැත්තට තමයි. එකට හොඳ කොහොමද?) හැබැයි කාලයක් කොට කොට ඉද්දි ඕක එපා වෙනවා එතකොට PM පැත්තට යන්න හිතෙනවා
    3. MSC එකකට කොච්චර කාලයක් යනවද? 1.5yr - 2yr
    4. වියදම කොහොමද? 3.5 - 4.5 laks :rolleyes:

    වටිනවා මචන් ++:)
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    මචන් පුලුවන් නම් MSC එක කරන්න වෙන රටකට පලයන්.. ඊට පස්සෙ උබට පුලුවන් MSC එක ඉවර කර ගත්තට පස්සේ එහෙම්මම Working වීස දාන්න.
    ඊටත් පස්සෙ PR දාපන්.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Salary eka wedi karana eka company eka anuwa depend wenawa.
    Puluwan nam permanent weddi 40k 45k wath karaganna balapan

    Msc karaddi poddak research eka gana idea ekak tiyagena karapan, nikan namata Msc karala wedak naha :) research is the heart of Msc ;)Msc eka specialize karanna puluwan nattam genereal ekak karala research eka specialize karanna puluwan. Mama SLIIT eke kala Msc in IT e kale 3k witara giya

    40ක් 45ක් උනොත්නන් ලොකු දෙයක් බන්. මම ඉතින් මට පුළුවන් උපරිමයෙන් වැඩ පෙන්නන්නවා. :yes::yes:
    අර මොකක්ද බන් "Msc eka specialize karanna puluwan nattam genereal ekak karala research eka specialize karanna puluwan." තේරුම? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ :rolleyes::rolleyes:

    1. Probation ඉවර උනහම පඩිය වැඩි වෙනවද? වැඩි වෙනවනං කියක් වැඩි වෙනවද? ඔව් ගාන නම් company එකෙන් එකට වෙනස්
    2. Associate ඉඳල Software Engineer වෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද? ඒක ඉතින් performance මත තාමයි සුපිරිම වැඩ්ඩා නම් Probation ඉවර වෙද්දීම SE කරයි ඒ උනාට ගොඩක් වෙලාවට වෙන්නේ 1yr වගේ ගියාට පස්සේ

    1. MSC එකක් පටන් ගන්න හොඳ තැනක්? SLIIT ම හොදයි :P
    2. MSC එක කරන්න හොඳ field එකක්? Cyber security

    (මම කැමති coding පැත්තට තමයි. එකට හොඳ කොහොමද?) හැබැයි කාලයක් කොට කොට ඉද්දි ඕක එපා වෙනවා එතකොට PM පැත්තට යන්න හිතෙනවා
    3. MSC එකකට කොච්චර කාලයක් යනවද? 1.5yr - 2yr
    4. වියදම කොහොමද? 3.5 - 4.5 laks :rolleyes:

    PM මට පට්ට කම්මැලි බන්. :baffled::baffled:
    මට ආසාවක් තියෙනවා IT consulting වගේ පැත්තකින් යන්න. ඒවගේ දෙකට කොහොමද? MSC තියෙනවද? :dull::dull:

    1. Probation ඉවර උනහම පඩිය වැඩි වෙනවද? වැඩි වෙනවනං කියක් වැඩි වෙනවද?
    සාමාන්‍යයෙන් නං පඩිය ටිකක් වැඩි කරනව. ඒක හැබැයි company එකෙන් එකට වෙනස්. උඹේ එකේ එකෙක්ගෙන් අහල බලපන්.

    2. Associate ඉඳල Software Engineer වෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?
    අවුරුද්දක්, එක හමාරක් වගේ. Performance අනුව තමයි.

    1. MSC එකක් පටන් ගන්න හොඳ තැනක්?
    SLIIT එකේම කරපන් ඉතින් අවුලක් නැත්තන්.

    Project management හොඳද?
    අවුලක් නෑ ඉතින්. අයිස් ගගහ, meeting තිය තිය ඉන්න පුළුවන් :P හැබැයි මාත් ආස coding වලට. උඹට කාලයක් යනකොට තේරෙයි උඹ වැඩිය කැමති මොන side එකටද කියල.

    3. MSC එකකට කොච්චර කාලයක් යනවද?
    සාමාන්‍යයෙන් 1 year.

    4. වියදම කොහොමද?
    උඹ තෝරගන්න uni එක අනුව වෙනස් වෙනව. පිටරට එකක් නං, local ඒවට වඩා ගාන වැඩියි.

    පිටරටනන් යන්න අදහසක් නැහැ,.. මෙහෙ ඉඳන්ම තමයි කරන මගුලක්! :rolleyes::rolleyes:

    UCSC karapan msc eka

    Mora wala thiyanawa man kithanne M.Sc

    මට ආරංචියක් අව බන් private campus එකක degree එක කරලා MSC කරන්න UCSC/මෝරා යනවනං, උන් GPA, Class අරව මේවා බලනවා කියල. එක ඇත්තද? :confused::confused:

    මචන් පුලුවන් නම් MSC එක කරන්න වෙන රටකට පලයන්.. ඊට පස්සෙ උබට පුලුවන් MSC එක ඉවර කර ගත්තට පස්සේ එහෙම්මම Working වීස දාන්න.
    ඊටත් පස්සෙ PR දාපන්.

    පිටරට යන්න අදහසක් නැහැ බන් මේහේ ඉඳලම තමයි කරන්න හැදුවේ.. :no::no:

    ---------------------------------------------

    හැමෝගෙම අදහස් සහ බම්ප් වලට රේප්++ කරන ලදී! :love::love:

    MiniCherub ගෙන් පස්සේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපු අයට රේප් දෙන්න බැහැලු අද දවසට දීල වැඩි කියල. හෙට දෙන්නම් ඒගොල්ලන්ට! :angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda
    Samahara companies wala Salary wedi karanawa. Samahara ewage naha. Poddak parana ayagen (hodama fit athi ne office eke. Ungen ahapan ) ahapan permanent karaddi salary wadi kalada kiyala. SE wenna namawruddak hodatama athi. Uba inna thana lokuma hoda benefits nattam 1 year wage oka idala wena thanakata palayan. 90k witara illahan aluth yana thanin. Ethakota 75 kwath dei ne. 😂😂.
    Dan inna thananam SE karaddi ochchara ganak wadi karana ekak naha. Habai unawa unta allala gihilanam wasi karai. Eka ubama thamai danne
    Msc ekak karanawanam UCSC eke computer science eka karahan. SLIIT eketh athi. UCSC ekata poddak apply karala balanna. Me year ekw idan aluth MSc ekakuth patan aran tibba. UCSC 4-5 lakhs wage ganak yanawa . 2 years duration