BSc (Hons) Computing-Londontec City Campus

Rumeshzoysa

Active member
  • May 31, 2010
    171
    97
    28
    Londontec City Campus Bsc(hons) computing කරල තියෙන්නෙ කවුද බන්?

    New Intake sep-2024

    Master karanna puluwanda bn?
    london.PNG

    bump
    ------ Post added on Aug 31, 2024 at 12:10 PM
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    1.ඔය දාලා තියන uk uni එකේ website එකෙස් හරි කොහෙ හරි මුන්ගේ නම mention කරලා තියනවද බලන්න.
    2.ඒ uk uni යුනි එකේ degree certificate එකද දෙන්නේ බලන්න.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    යුනිය අවුලක් නෑ. හොදම රෑන්කින් තියන යුනියකුත් නෙවි. එංගලන්තේ නෙවි. වේල්ස් වල තියෙන්නෙ. නමුත් යූ.කේ. අපේ එවුන්ට එන්ගලන්තෙ ඇම්මක් තියනවානේ... ඒකයි කිව්වෙ.

    top-up වල අවුලක් තියනවා පලවෙනි අවුරුදු 2 පෙන්නන්න. ඒක කොහොමද විසදගන්නෙ කියල බලන්න.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,154
    8,540

    2yrs industrial experience proof krnnd oone meke
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    මාස්ටර්ස් කරන්න UK ඇරෙන්න වෙන රටකට යන්න හිතන් ඉන්නවා ඔය TOP-UP සීන් හාරියන් නෑ.

    London tech uni එක හොදයි ඕකට වඩා esoft එකේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,154
    8,540
    113
    මාස්ටර්ස් කරන්න UK ඇරෙන්න වෙන රටකට යන්න හිතන් ඉන්නවා ඔය TOP-UP සීන් හාරියන් නෑ.

    London tech uni එක හොදයි ඕකට වඩා esoft එකේ.
    Industrial exp eken degree ekakk krnn puluwan hoda than mond
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    මන් කිව්වෙ උපාදිය ඉවර උනාම වෙන දෙයක් ගැන ......මන් කියන්නෙ උපාදි සහතිකේ නෙවි. transcript එකේ පලවෙනි අවුරුදු 2 පෙන්නන්නෙ කොහොමද? සමහර තැන්වලින් ඉල්ලන්නෙ උපාදි සහතිකේ නෙවි transcript එක. ඒකෙ පලවෙනි අවුරුදු 2 කොහොමද පෙන්නන්නෙ..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    යුනිය අවුලක් නෑ. හොදම රෑන්කින් තියන යුනියකුත් නෙවි. එංගලන්තේ නෙවි. වේල්ස් වල තියෙන්නෙ. නමුත් යූ.කේ. අපේ එවුන්ට එන්ගලන්තෙ ඇම්මක් තියනවානේ... ඒකයි කිව්වෙ.

    top-up වල අවුලක් තියනවා පලවෙනි අවුරුදු 2 පෙන්නන්න. ඒක කොහොමද විසදගන්නෙ කියල බලන්න.

    Colombo uni ekata wada uda ranking :rofl: