Bsc , Bsc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද? මට කවදහරි MSc එකක් කරන්න අවශ්‍ය වුනොත් ඒ වෙනකොට කරල තියෙන්න ඕන Degree එක ඔය තුනෙන් මොකක් ද? HND එකක් කියන්නේ මොකක් ද? Top up Degree එකක් කියන්නේ මොකක් ද? මට මේ පටලැවිල්ල පොඩ්ඩක් ලිහලා දෙන්න පුළුවන් ද? එකම Campus එකේ මේ වගේ එක එක ජාතියෙ Degrees ගොඩක් තියෙනවා.
උදා:
Moratuwa University එකේ ඉහත සඳහන් කරපු Degrees ජාති තුනම තියෙනවා.
උදා:
Moratuwa University එකේ ඉහත සඳහන් කරපු Degrees ජාති තුනම තියෙනවා.
- Degree of Bachelor of Information Technology - External Degree ( BIT )
- Degree of Bachelor of Science in Information Technology ( BSc. )
- Honours Degree of Bachelor of Science in Information Technology [ BSc (Hons) ]
- BSc (Hons) in Information Technology Specialising in Software Engineering (4 years)
- Bachelor of Information Technology - Curtin University (3 years)