BSc , BSc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,260
    113
    23
    Kandy
    Bsc , Bsc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද? මට කවදහරි MSc එකක් කරන්න අවශ්‍ය වුනොත් ඒ වෙනකොට කරල තියෙන්න ඕන Degree එක ඔය තුනෙන් මොකක් ද? HND එකක් කියන්නේ මොකක් ද? Top up Degree එකක් කියන්නේ මොකක් ද? මට මේ පටලැවිල්ල පොඩ්ඩක් ලිහලා දෙන්න පුළුවන් ද? එකම Campus එකේ මේ වගේ එක එක ජාතියෙ Degrees ගොඩක් තියෙනවා.

    උදා:
    Moratuwa University එකේ ඉහත සඳහන් කරපු Degrees ජාති තුනම තියෙනවා.
    SLIIT එකෙත් ඉහත සඳහන් කරපු Degrees ජාති 2 ක් තියෙනවා.
    IIT එකෙන් සහ NSBM එකෙන් දෙන Degrees දෙකේම තියෙන්නේ BSc (Hons) කියලා.
     
    • Like
    Reactions: kinkon and S_M_S

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,805
    113
    Bsc අවුරුදු 3, bsc hons අවුරුදු 4.. Hons එකක් ඉල්ලනවා ගොඩක් පිටරට company වලින් එහෙම..

    අපේ මොරටුව it ඒකෙත් මන් hons.. සමහරු 3rd yr එකෙන් නවත්තනවා.. එයාලට bsc විතරයි...

    Bit කියන්නෙ බාහිර උපාධියනෙ.. රජයේ කැම්පස් එකෙන් evaluate කරනවා විතරයි.. පිටින් ඉගෙනගන්න ඕන..

    මොකක් තිබුනත් තමන්ගේ attitude හොද නම් (team එකක් එක්ක වැඩ කරන්න දන්නවා නම්, අනුන්ගේ මතය අහනව නම්, මළ පනින්නේ නැත්නම්, දෙයක් පැහැදිලිව කියාගන්න පුළුවන් නම් etc ), latest tech දන්නවා නම්, projects කරලා තියෙනවා නම් opportunities තියෙනවා..
     
    Thanks a lot!! ❤️ Degree එකක් Top up කරනවා කියන්නේ BSc එකක් BSc (Hons) එකක් බවට පත් කරගන්නවා වගේ වැඩක් ද?
     
    • Haha
    Reactions: Starlin JOSEPH

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,805
    113
    Thanks a lot!! ❤️ Degree එකක් Top up කරනවා කියන්නේ BSc එකක් BSc (Hons) එකක් බවට පත් කරගන්නවා වගේ වැඩක් ද?
    මං කලින් නම් දැනන් හිටියේ නෑ.. දැන් google search කරලා බැලුවම එහෙම seen එකක් තමා..:)
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,180
    4,465
    113
    22
    Dinosaur, Colorado
    Bsc , Bsc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද? මට කවදහරි MSc එකක් කරන්න අවශ්‍ය වුනොත් ඒ වෙනකොට කරල තියෙන්න ඕන Degree එක ඔය තුනෙන් මොකක් ද? HND එකක් කියන්නේ මොකක් ද? Top up Degree එකක් කියන්නේ මොකක් ද? මට මේ පටලැවිල්ල පොඩ්ඩක් ලිහලා දෙන්න පුළුවන් ද? එකම Campus එකේ මේ වගේ එක එක ජාතියෙ Degrees ගොඩක් තියෙනවා.

    උදා:
    Moratuwa University එකේ ඉහත සඳහන් කරපු Degrees ජාති තුනම තියෙනවා.
    SLIIT එකෙත් ඉහත සඳහන් කරපු Degrees ජාති 2 ක් තියෙනවා.
    IIT එකෙන් සහ NSBM එකෙන් දෙන Degrees දෙකේම තියෙන්නේ BSc (Hons) කියලා.
    Maath hons 4 years degree
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,234
    5,791
    113
    Bsc - 3 or 4ths
    Bsc (Hons) - 4 yra
    BIT- University eke. Degree eka offer karanawa ubata wenama igenaganna puluwan
    Moratuwa UCSC thiyenawa. Course work eka lesi

    MSc ekak karanna puluwan one ekak karala. But BSc Hons unwa ganna chance eka wadi uba Government karanawanam.
    Topup degree eka Bsc -> BSc Hons

    Engineering or CS degree ekak karapan
     
    • Love
    Reactions: Avishka Indula
    Sep 6, 2022
    9
    -1
    3
    21
    panadura
    np.gov.lk
    Bsc , Bsc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද? මට කවදහරි MSc එකක් කරන්න අවශ්‍ය වුනොත් ඒ වෙනකොට කරල තියෙන්න ඕන Degree එක ඔය තුනෙන් මොකක් ද? HND එකක් කියන්නේ මොකක් ද? Top up Degree එකක් කියන්නේ මොකක් ද? මට මේ පටලැවිල්ල පොඩ්ඩක් ලිහලා දෙන්න පුළුවන් ද? එකම Campus එකේ මේ වගේ එක එක ජාතියෙ Degrees ගොඩක් තියෙනවා.

    උදා:
    Moratuwa University එකේ ඉහත සඳහන් කරපු Degrees ජාති තුනම තියෙනවා.
    SLIIT එකෙත් ඉහත සඳහන් කරපු Degrees ජාති 2 ක් තියෙනවා.
    IIT එකෙන් සහ NSBM එකෙන් දෙන Degrees දෙකේම තියෙන්නේ BSc (Hons) කියලා.
    :LOL::ROFLMAO:
     
    • Dislike
    Reactions: siri_ayya

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,260
    113
    23
    Kandy
    Bsc - 3 or 4ths
    Bsc (Hons) - 4 yra
    BIT- University eke. Degree eka offer karanawa ubata wenama igenaganna puluwan
    Moratuwa UCSC thiyenawa. Course work eka lesi

    MSc ekak karanna puluwan one ekak karala. But BSc Hons unwa ganna chance eka wadi uba Government karanawanam.
    Topup degree eka Bsc -> BSc Hons

    Engineering or CS degree ekak karapan
    Thank you ❤️
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    257
    399
    63
    Egypt
    දන්න කෙනෙක් ඉන්නම් Bcomp(Hons) degree එක කියන්නෙ මොකක්ද? J'pura university එකේ computing faculty එකෙන් මේක දෙන්නෙ.
     
    • Like
    Reactions: Avishka Indula

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,931
    113
    ඔයා කියන එකක් තමා 🖕
    Mata BSc thiyanawa BIT thiyanawa. Mm Australia ewilla PR apply karaddi BSc science eka nemei BIT eka thamai illuwe. Eka piligatte degree qualification ekata. Specialized IT degree ekak nisa.

    Anith eka company samahara company walin PhD illanawa data science position walata AI walata gaddi. Hons da nedda kiyala nam balanne na. Job waladi BSc/BSc Hons mokak thibbath proven experience thamai balanne.

    4year 1st class(2nd upper if u r lucky) one PhD apply karanna. Hons nettam MSc karanna one a field ekenma
    Phd apply karaddi government university hons/bsc+msc/bit+msc nam wada hondai. Mm sliit eke kellekge cv ekak wife athe PhD position ekakata yawala wife nondith una. (No offense)
     
    Last edited:

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    665
    774
    93
    Bsc අවුරුදු 3, bsc hons අවුරුදු 4.. Hons එකක් ඉල්ලනවා ගොඩක් පිටරට company වලින් එහෙම..

    අපේ මොරටුව it ඒකෙත් මන් hons.. සමහරු 3rd yr එකෙන් නවත්තනවා.. එයාලට bsc විතරයි...

    Bit කියන්නෙ බාහිර උපාධියනෙ.. රජයේ කැම්පස් එකෙන් evaluate කරනවා විතරයි.. පිටින් ඉගෙනගන්න ඕන..

    මොකක් තිබුනත් තමන්ගේ attitude හොද නම් (team එකක් එක්ක වැඩ කරන්න දන්නවා නම්, අනුන්ගේ මතය අහනව නම්, මළ පනින්නේ නැත්නම්, දෙයක් පැහැදිලිව කියාගන්න පුළුවන් නම් etc ), latest tech දන්නවා නම්, projects කරලා තියෙනවා නම් opportunities තියෙනවා..
    මොරටුව IT එකේ කොහෙද 3 Years Internal programme එකක් තියෙන්නෙ...?🤭 දන්න විදියට ඉන්ටර්නල් ඉන්න හැමෝටම Hons degree එක හම්බෙනවා... 4 Years ම හැමෝටම කරන්න හම්බෙනවා... බොරු දාන්න එපා...
     
    • Wow
    Reactions: jennt

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,805
    113
    . 4 Years ම හැමෝටම කරන්න හම්බෙනවා..
    හැමෝටම කරන්න හම්බෙනවා.. කැමතිනම් 3න් bsc අරන් යන්නත් පුළුවන් 🤔

    Mata BSc thiyanawa BIT thiyanawa. Mm Australia ewilla PR apply karaddi BSc science eka nemei BIT eka thamai illuwe. Eka piligatte degree qualification ekata. Specialized IT degree ekak nisa.

    Anith eka company samahara company walin PhD illanawa data science position walata AI walata gaddi. Hons da nedda kiyala nam balanne na. Job waladi BSc/BSc Hons mokak thibbath proven experience thamai balanne.

    4year 1st class(2nd upper if u r lucky) one PhD apply karanna. Hons nettam MSc karanna one a field ekenma
    Phd apply karaddi government university hons/bsc+msc/bit+msc nam wada hondai. Mm sliit eke kellekge cv ekak wife athe PhD position ekakata yawala wife nondith una. (No offense)
    Bit වැඩක් නෑ කියනව නෙවෙයි අරූ කිසිම private degree එකකින් මොකුත් කරන්න බැරි කතාවක් කියපු නිසා දැම්මේ.. sliit වගේ ඒවයෙන් academic ඉස්සරහට යන්න අමාරුයි ටිකක්.. හැබැයි ඉතින් රටකට යන්න, ජොබක් හොයාගන්න ඒක අවුලක් නෑ නෙ..
    ------ Post added on Sep 8, 2022 at 7:25 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,931
    113
    හැමෝටම කරන්න හම්බෙනවා.. කැමතිනම් 3න් bsc අරන් යන්නත් පුළුවන් 🤔

    Bit වැඩක් නෑ කියනව නෙවෙයි අරූ කිසිම private degree එකකින් මොකුත් කරන්න බැරි කතාවක් කියපු නිසා දැම්මේ.. sliit වගේ ඒවයෙන් academic ඉස්සරහට යන්න අමාරුයි ටිකක්.. හැබැයි ඉතින් රටකට යන්න, ජොබක් හොයාගන්න ඒක අවුලක් නෑ නෙ..
    ------ Post added on Sep 8, 2022 at 7:25 AM
    Sliit eke IT karala, government ekakin MSc kaloth yanna puluwan chance ekak thiyanawa acedamic. Eth BSc eka gatta uni eka samahara foreign uni walin consider karanawa. Godak welawata tution fee witharai free wenne. Livingcost/stipend enawa adui. Ichem th ehema thamai. Proven article publication thibbot puluwan full schol ganna. Acedamic yana kenekta ithin government degree ekak external hari karana eka hondai. Job, immigration walata mokak unath awlak na.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,260
    113
    23
    Kandy
    Sliit eke IT karala, government ekakin MSc kaloth yanna puluwan chance ekak thiyanawa acedamic. Eth BSc eka gatta uni eka samahara foreign uni walin consider karanawa. Godak welawata tution fee witharai free wenne. Livingcost/stipend enawa adui. Ichem th ehema thamai. Proven article publication thibbot puluwan full schol ganna. Acedamic yana kenekta ithin government degree ekak external hari karana eka hondai. Job, immigration walata mokak unath awlak na.
    IIT එකේ Westminster University එකෙන් දෙන MSc එකට Apply කරන්න පුළුවන් වෙයිද ලංකාවෙ SLIIT වගේ Private Institution එකකින් BSc (Hons) Degree එකක් ගත්තොත්? සල්ලි ගෙවල ඉගෙනගන්නවනම් MSc එකක Tuition Fee එක කොච්චරක් විතර වෙනවද? IIT එකෙන් දෙන Westminster University එකේ Remote MSc එක ගත්තොත් ඊට පස්සේ PHD එකකට Apply කරන්න පුළුවන් වෙයිද?

    https://www.iit.ac.lk/course/msc-advanced-software-engineering/