BSc , BSc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,183
    113
    IIT එකේ Westminster University එකෙන් දෙන MSc එකට Apply කරන්න පුළුවන් වෙයිද ලංකාවෙ SLIIT වගේ Private Institution එකකින් BSc (Hons) Degree එකක් ගත්තොත්? සල්ලි ගෙවල ඉගෙනගන්නවනම් MSc එකක Tuition Fee එක කොච්චරක් විතර වෙනවද? IIT එකෙන් දෙන Westminster University එකේ Remote MSc එක ගත්තොත් ඊට පස්සේ PHD එකකට Apply කරන්න පුළුවන් වෙයිද?

    https://www.iit.ac.lk/course/msc-advanced-software-engineering/
    MSc ekatanam awlak na. apply karala karannath puluwan. Tution fee 15000-20000 AUD per semester Australia walanam. BSc degree eka english medium karalanam samahara Aussie uni walin IELTS bypass karannath chance eka denawa. (UK based BSc degree walata oya chance eka denawa. Hoyala beluwot msc apply karana uni eke list ekak athi ielts bypass karanna puluwan bsc degrees)

    southern cross university wage aluth uni wala oya chance eka thiyanawa. Msc eka aussie karala ethanin phd katanna lesiy oya path eke yanawanam. Mokada aussie walama msc aussie wala visa thiyana nisa full schol deela gannawa urgent research project walata

    PhD full schol apply karannanam government uni ekaka msc karala scholar article ekakndaganna. Government uni walin set wenne research petten experienced professor la doctors la nisa lesiy article publish karaganna. Pvt MSc goda welawata full schol ganna amaru wei. Mokada ranking balanawa igenagatta institute eke. (Degree eka dena uni eka nemei igenagatta eka)
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සති දෙකකට කලින් මසාජ් එකකට ගියා
    ඒ කෙල්ල ඉන්ජිනීරින්ග් දිග්රියක් තියෙනවා, මාස්ටර්ස් කරලා ටෙලිකොම් කොම්පැනියක වැඩ
    අමතර වෙලාවට ඇඟ තලන්න එනවා ෆ්රිලාන්ස් සල්ලි හොයන්න
    ඩිග්රි මොනාද කියල හිතුන
     
    • Haha
    Reactions: kevin_levin

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ,

    ටොප් අප් ඩිග්‍රි එකක් කලොත්, අපිට හම්බෙන ක්‍රෙඩිට් ගාන ඒ ඩ්ග්‍රිය මුල ඉදන් කරපු කෙනෙක්ට ලැබෙන ක්‍රෙඩිට් ගානට වඩා අඩු වෙනවද?

    MBA එකක් එක්සෙම්පශන් අරන් කලොත් එක්සෙම්පශන් ගත්ත සබ් වලට එන ක්‍රෙඩ්ටි ගාන කන්සිඩර් කරන්නේ නැද්ද ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේදී?

    WES එවලුවේශන් එකක් කියලා හිතන්න
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Mata BSc thiyanawa BIT thiyanawa. Mm Australia ewilla PR apply karaddi BSc science eka nemei BIT eka thamai illuwe. Eka piligatte degree qualification ekata. Specialized IT degree ekak nisa.

    Anith eka company samahara company walin PhD illanawa data science position walata AI walata gaddi. Hons da nedda kiyala nam balanne na. Job waladi BSc/BSc Hons mokak thibbath proven experience thamai balanne.

    4year 1st class(2nd upper if u r lucky) one PhD apply karanna. Hons nettam MSc karanna one a field ekenma
    Phd apply karaddi government university hons/bsc+msc/bit+msc nam wada hondai. Mm sliit eke kellekge cv ekak wife athe PhD position ekakata yawala wife nondith una. (No offense)
    Bachelor of Computing (Hons) gana idea ekak nadda?
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Bachelor of Computing (Hons) gana idea ekak nadda?
    මේක නේද මචන්?
    Screenshot_20220908-094437_Xodo Docs.jpg
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මම IS කරන්න බැලුවෙ

    View attachment 183668
    මචන් ඔයා අලුතෙන්ම Thread එකක් Open කරලා ඔයාට තියෙන ප්‍රශ්න සේරම ටික ඒ Thread එකෙන් අහන්න. අනිවාර්යෙන්ම ඒ ගැන දන්න කව්රුහරි කෙනෙක් ඔයාට උදව් කරයි.
     
    • Like
    Reactions: Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    මචන් ඔයා අලුතෙන්ම Thread එකක් Open කරලා ඔයාට තියෙන ප්‍රශ්න සේරම ටික ඒ Thread එකෙන් අහන්න. අනිවාර්යෙන්ම ඒ ගැන දන්න කව්රුහරි කෙනෙක් ඔයාට උදව් කරයි.
    Hari machan thread ekak dala balnnam.
     
    • Like
    Reactions: Avishka Indula

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    හැමෝටම කරන්න හම්බෙනවා.. කැමතිනම් 3න් bsc අරන් යන්නත් පුළුවන් 🤔
    එහෙම බෑ... බොරු කියන්න එපා.... ඔයා ගිහිල්ලා ඇත්තෙ මෝරා නම් වෙන්න බෑ.... මෝරා දන්න විදියට එක ෆැකල්ටියකවත් 3 ඉයර්ස් ඩිග්‍රී නෑ...
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම බෑ... බොරු කියන්න එපා.... ඔයා ගිහිල්ලා ඇත්තෙ මෝරා නම් වෙන්න බෑ.... මෝරා දන්න විදියට එක ෆැකල්ටියකවත් 3 ඉයර්ස් ඩිග්‍රී නෑ...
    Kamathi nm aran yanna puluwan kiyla kiyanne bn.. 😅
     
    • Like
    Reactions: Avishka Indula

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Kamathi nm aran yanna puluwan kiyla kiyanne bn.. 😅
    3 years වලින් එහෙම යන්න බෑ.... එතකොට ඩිග්‍රී එක කම්ප්ලීට් නෑ... හොන්ස් නැතිව එක general degree එක හම්බෙන්නෙ නෑ... 3rd year එකෙන් ගියා කියලා....
    දැන්නම් ශුවර් ඔයා මෝරා නෙවේ කියලා... :ROFLMAO:

    3 ඉයර්ස් වලින් කැමතිනම් යන්න පුලුවන් ඇති.. ඒත් ඩිග්‍රිය නෑ එතකොට...:ROFLMAO: කෝර්ස් කන්ටෙන්ට් එක හොදට බලන්න... මෝරා IT faculty එකේ තියෙන්නෙ Hons degree එක විතරයි...

    යුනි එක ගැන බොරු දාන්න එපා...:unsure:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන්නම් ශුවර් ඔයා මෝරා නෙවේ කියලා... :ROFLMAO:
    අනේ නිකං පලයන් බන් යන්න 😂🖕
    3 years වලින් එහෙම යන්න බෑ.... එතකොට ඩිග්‍රී එක කම්ප්ලීට් නෑ... හොන්ස් නැතිව එක general degree එක හම්බෙන්නෙ නෑ... 3rd year එකෙන් ගියා කියලා
    Handbook එකක් හොයාගෙන බලපං general ඒකටයි hons එකටයි බලන credits ගාන.. දන්න හුත්තකුත් නෑ පකක් කතා කරනවා ඇවිත් 😅
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    අනේ නිකං පලයන් බන් යන්න 😂🖕

    Handbook එකක් හොයාගෙන බලපං general ඒකටයි hons එකටයි බලන credits ගාන.. දන්න හුත්තකුත් නෑ පකක් කතා කරනවා ඇවිත් 😅
    මං හෑන්ඩ්බුක් එක බලලා ආවෙ..😂. හෑන්ඩ් බුක් එකේ පෙන්නන්නකෝ හොනර්ස් ක්‍රෙඩිට් ගානයි, ජෙනරල් ක්‍රෙඩිට් ගානයි තියෙන තැන... Mora IT/ITM internal degree එක ගැනද ඔය කතා කරන්නෙ...?

    උබ මෝරා නම් ගියපු ෆැකල්ටියයි , බැච් එකයි කියන්නකො...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,183
    113
    ඕව මොනවත් අදාල නෑ Industry එකටනම්. Acedamics යනවනම් BSc Hons 4 year Degree with a Class

    IIT එකේ Westminster University එකෙන් දෙන MSc එකට Apply කරන්න පුළුවන් වෙයිද ලංකාවෙ SLIIT වගේ Private Institution එකකින් BSc (Hons) Degree එකක් ගත්තොත්? සල්ලි ගෙවල ඉගෙනගන්නවනම් MSc එකක Tuition Fee එක කොච්චරක් විතර වෙනවද? IIT එකෙන් දෙන Westminster University එකේ Remote MSc එක ගත්තොත් ඊට පස්සේ PHD එකකට Apply කරන්න පුළුවන් වෙයිද?

    https://www.iit.ac.lk/course/msc-advanced-software-engineering/
    MSc විතරක් මදි Research එකක් කරල MSc එකේදි මොකක්හරි Article එකක් Set කරගන්න. නැත්තම් Full Schol ගන්න අමාරුයි. PhD Schol වලට Points හම්බෙන්නෙ Certificate එක evaluate කරන Uni එකට නෙමෙයි ඉගෙනගන්න Uni එකට. ඒකෙ Ranking අඩුනම් Points අඩුවෙනව. ඒක Cover කරන්න Research Article තියෙන්න ඕනෙ. ලංකාවෙ Pvt වලින් Highest Ranking SLIIT. Pvt කරනවනම් Acedamic යන්න බලාගෙන ඒකෙ BSc Hons කරන එක තමයි හොඳ. Batch Top නම් First Class නම් Professional Certificate තියනවනම් ඒත් චාන්ස් Article නැතත්
    ------ Post added on May 31, 2023 at 9:39 AM