BSc vs BCompHons

Khonshu

Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    1. UCSC එකෙන් Bachelor of Science in Information Systems ( 3 years )
    2. University of Sri Jayewardenepura Bachelor of Computing(Hons) Information Systems ( 4 years )

    මෙ degree දෙකෙ මොකක් හරි වෙනසක් තියෙනවද? එකක් 3 years, අනිත් එක 4 years. Japura computing faculty එක established කරල තියෙන්නෙ මෙ අවුරුද්දෙ. Degree එකක් 3yesrs, 4years වෙනකොට වෙන වාසි අවාසි මොනවද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔච්චර USCS, UGC handbooks තියෙනවා
    Search engine කියලා දෙයක් තියෙනවා

    Degree දෙකක outcome analyze කරලා තනි decision එකක් ගන්න බැරි නම් ඕවා නොකර ඉන්න එක හොදයි
    අනේ මන්දා බන් උබලානම්, උබ MIT එකෙන් degree එකක් ගත්තත් වැඩක්ද common sense නැත්නම්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    1. UCSC එකෙන් Bachelor of Science in Information Systems ( 3 years )
    2. University of Sri Jayewardenepura Bachelor of Computing(Hons) Information Systems ( 4 years )

    මෙ degree දෙකෙ මොකක් හරි වෙනසක් තියෙනවද? එකක් 3 years, අනිත් එක 4 years. Japura computing faculty එක established කරල තියෙන්නෙ මෙ අවුරුද්දෙ. Degree එකක් 3yesrs, 4years වෙනකොට වෙන වාසි අවාසි මොනවද?
    BSc එකක් හොදයි නෙ බන්
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    ඔච්චර USCS, UGC handbooks තියෙනවා
    Search engine කියලා දෙයක් තියෙනවා

    Degree දෙකක outcome analyze කරලා තනි decision එකක් ගන්න බැරි නම් ඕවා නොකර ඉන්න එක හොදයි
    අනේ මන්දා බන් උබලානම්, උබ MIT එකෙන් degree එකක් ගත්තත් වැඩක්ද common sense නැත්නම්
    ඔක්කොගෙම බලල තමයි tread එකක් දැම්මෙ. japura එකෙ කිසි විස්තරයක් net එකෙත් නැ. UCSC එකෙ විස්තර විතරයි තියෙන්නෙ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔක්කොගෙම බලල තමයි tread එකක් දැම්මෙ. japura එකෙ කිසි විස්තරයක් net එකෙත් නැ. UCSC එකෙ විස්තර විතරයි තියෙන්නෙ
    මොන degree එක උනත් දෙන වැඩෙ කරන්න බැරිනම් ගෙදර තමා
     
    • Like
    Reactions: Khonshu

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    පුදුමයට කාරණය නම් දෙකම UCSC මගින් මෙහෙයවීමයි. 🙃 කැමති එහෙකට පලයං දෙකම එකයි.