really not. BTW I didn't expect it to reach 6600 to 10K.
Unstable pumps always revert
I am no longer providing signals to anyone. Keep them for myself.![]()
එකෙක් හෙන talk වගයක් දුන්නා..3 step bubble කිව්වම..කට්ටිය නම් කියන්නේ තවම last step එක තියෙනවා කියලා..උබ හැමදාම කියන 60000$+


එත් මට සැකයි last step එක ඉවර වෙලාද කියලා

නිකන් ඉන්න වෙලාවක ගණන් හදලා බලපන්,වැඩියෙන් risk එක අඩු long or short කියලා.. 10k වලදී 1:1 short එක liquidated වෙන්න BTC කොයිතරම් up වෙන්න ඕනද කියලා

Last edited:






මොන තිරිසනෙක්ද මන්දා..තෝ දන්නවද තොපේ වැඩ නිසා මේකේ කි දෙනෙක් ලොස්ට්ද කියලා..පොඩ්ඩක් කතා කරලා බලපන් එළකිරි crypto invest කරපු උන්ගේ තත්වේ..උන් එක crypto related පොස්ට් එකක් වත් අඩුම ගානේ දානවද කියලත්..උන් ඒ තරමට කල කිරිලා ඉන්නේ..උන් එවන message දැක්කා නිසයි මේ තෙඩ් එක හරි දැම්මේ
and takes personal almost everything
එත් ඕක දැම්මේ හොදට හිතලා බලලා...අපි බලමු වෙන දේ..කොයි තරම් කාලයක් ක්ර්තිමව BTC HODL කරන ඉන්න පුලුවන්ද කියලා 6k,7k range එකේ
