BTC - Final Destination

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1) Scenario
    Rise up to 7800$ -8100$
    45-50% Panic Crash within week
    Final Target around 4400$-5500$

    3498.jpg

    :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mokada wenne bn..poddak kiyala dihanko..

    1) Scenario
    Rise up to 7800$ -8100$
    45-50% Panic Crash within week
    Final Target around 4400$-5500$

    oya kiyapu eka thama vemin tiyenne..kiyapu davasa balapan thead eke mulama aethi ;)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    1) Scenario
    Rise up to 7800$ -8100$
    45-50% Panic Crash within week
    Final Target around 4400$-5500$

    oya kiyapu eka thama vemin tiyenne..kiyapu davasa balapan thead eke mulama aethi ;)

    Final destination meansafter 4400 what is gonna happen.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ave unta hoda karata vedak nahe ban..balapan thread eke mula idalama benum... :sorry::(:lol:

    Owwa ganan ganna epaa ban. Uba crypto walata baniddi crypto minersla panic wenawa crypto collapse unoth eegawa dawase idan jobak hoyanna wena nisa :(:lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,611
    17,502
    113
    As soon as Bitfinex loses the ability to manipulate Bitcoin with Tether, it will go back to zero
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1) Scenario
    Rise up to 7800$ -8100$
    45-50% Panic Crash within week
    Final Target around 4400$-5500$

    GTe6h9F.png

    කියපු විදියට BTC වෙටෙද්දී,මේකේ උන් මොකද බැනලා ටැග් දාන්නේ :oo::confused::rolleyes:

    දැන් නම් පොඩ්ඩක් up වෙන්න ඕන short කරපු උන්ට කෙල වන්න 6600වෙනකන් වත්..

    කොහොමද 6600 වෙද්දී korea වලින් අලුත්ම fud එකක් අවොත් :sorry:;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    6ZiVTB2.png

    දැන් යන downtrend එකේ අවසානය ටිකෙන් ටික ලගා වෙමින් තියෙන්නේ..මුලින් 6800$-6850$ ගිහින් තව final drop එකක් එවි..5300$-5400$ වෙනකන්.. (June 29 - July 05) වගේ දවසක BTC 5350$ එවි :P

    2017-11-12 (BTC vs BCH fight) BTC price 5350$,bubble first sell off එක විදියටත් 2017-11-12 Price එක ගන්න පුළුවන්..3600$ max drop වෙන්න පුළුවන්,එත් මන් නම් හිතන්නේ නැහැ ඒ තරම් අවදානමක් market markersලා ගනී කියලා..

    Blockchain and Bitcoin විස්වාස කරනවා නම් 5300$-5400$ ආවම ගනිල්ලා,මන් නම් ගන්නවා :yes::cool:

    Last edited:

    Ela broo.
    Tfs
     
    කොහමද මගේ අනාවැකිය..හරියට 6800$-6850$ ගිහින් තව final drop එකක් අවා නේද :rofl::rofl: :lol::lol:

    f5hGJJ5.png

    මන් paid group එකක් පටන් ගත්තා..තවත් no charts free.. බැනුම් අහන් charts දාන්න බැරි නිසා :lol::lol:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    කොහමද මගේ අනාවැකිය..හරියට 6800$-6850$ ගිහින් තව final drop එකක් අවා නේද :rofl::rofl: :lol::lol:

    f5hGJJ5.png

    මන් paid group එකක් පටන් ගත්තා..තවත් no charts free.. බැනුම් අහන් charts දාන්න බැරි නිසා :lol::lol:

    ethakota dan apith gewanna oneda bn..:(:(:(:(
     
    Similar threads