කවුරුහරි දන්නා කෙනෙක් කියන්නකෝ BTC Mining කියන්නේ මොකක්ද?
BTC mining karanawa kiyanne mokakda bn eken mokakda wenne
මොනවද දැන ගන්න ඕනි ? ටෙක්නිකල් පැත්තද ?
බිට් කොයින් කියන්නේ ක්රිප්ටෝ කරන්සි එකක් එහෙමත් නැත්තම් ඩිජිටල් කරන්සි එකක් . එකේ බ්ලොක් හදන එකට තමයි මයිනින්ග් කියන්නේ ..ඒ කියන්නේ එකේ සිස්ටම් එකේ ට්‍රාන්ස්ඇක්ෂන් කන්ෆර්ම් කරනවට රිවෝඩ් එකක් විදිහට ඒ කොයින් වලින් යම් ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා එකට බිට් කොයින් මයිනින්ග් කියන්නේBTC mining karanawa kiyanne mokakda bn eken mokakda wenne
බිට් කොයින් කියන්නේ ක්රිප්ටෝ කරන්සි එකක් එහෙමත් නැත්තම් ඩිජිටල් කරන්සි එකක් . එකේ බ්ලොක් හදන එකට තමයි මයිනින්ග් කියන්නේ ..ඒ කියන්නේ එකේ සිස්ටම් එකේ ට්‍රාන්ස්ඇක්ෂන් කන්ෆර්ම් කරනවට රිවෝඩ් එකක් විදිහට ඒ කොයින් වලින් යම් ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා එකට බිට් කොයින් මයිනින්ග් කියන්නේ
හැබැයි ඒ වැඩේ කරන්න ඔයාට හොද කම්පුටර් එකක් ,විශේෂ අධිවේගී ප්‍රොසෙසර් , විසන්දි වෙන්නේ නැති ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් , විසන්දි නොවෙන බැකප් කරපු ඉලෙක්ට්‍රික් කනෙක්ෂන් එකක් , ප්‍රොසෙසර් රත් වෙන එකෙන් වලක්වා ගන්න හොද ඒ සි කරපු කාමරයක් වගේ දේවල් ඕනි , මයිනින්ග් වලදී ලොකු විදුලි බිලක් යනවා , ඒ වගේම ටික ටික මයිනින්ග් කරන එක අමාරු වෙනවා ..එකට කියන්නේ මයිනින්ග් ඩිෆිකලිටි කියල ...මේකේ සම්පුර්ණ කියල දෙන්නනම් ගොඩක් කියල දෙන්න වෙනවා ...එත් මේක ගැන දැනුමක් නැත්තම් මේක කරන්න එපා ... මට හිතෙන විදිහට ලංකාව වගේ පති වලට මයිනින්ග් හරි යන්නේ නැහැ , දැන් තියන ප්‍රයිස් එකත් එක්ක ලාබයක් ගන්නත් පුළුවන් ඇති සමහර විට , එත් බිත්කොයින් ගැන ඉගෙන ගන්නේ නැතුව ඔය වගේ දේවල් වලට අත ගහන්න එපා

Bit Coin Miner kiyala software ekak thiyenawane bn windows walata eken oka karanna barida? Uni eke free wifi thiyena eke ooka dala thibboth wadak wenne nathi weyida![]()
1050 ti 15PCs thiyenawa mine karanna hoda coin 1k kiyapalla 5-10 Hours per Day mine karanna puluwan
danata Ethereum mine kala claymore eken nanopool ekata set wela

1050 ti kiwwe NVIDEA Titan ekada? Ammo 15 dan mokada bun karanne? Nagala yana coin ekakata set karanam salli thamai.![]()

dash, eth, zcoin1050 ti 15PCs thiyenawa mine karanna hoda coin 1k kiyapalla 5-10 Hours per Day mine karanna puluwan
danata Ethereum mine kala claymore eken nanopool ekata set wela
cpu walin mine kare 2012 ta kalin banඋබේ සාමාන්‍ය ප්‍රොසෙසර් එක මයිනිග් වලට පාවිච්චි කරොත් ඩිවයිස් එකේ ලයිෆ් ටයිම් එක අඩු වෙයි , එකට ලොකු හැෂ් රේට් එකක් ඕනි වෙනවා . එවටම එන වෙනම ප්‍රොසෙසර් තියනවා උබේ සාමන්‍ය කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එක එකට මදි ...
හැබයි උබට ක්ලවුඩ් මයිනින්ග් කරන්න පුළුවන් ,ක්ලවුඩ් මයිනින්ග් කියන්නේ එහෙම ලොකු ප්‍රොසෙසර් දාල මයිනින්ග් කරන කම්පනිස් තියනවා , ඒ අයගෙන් උබට හැෂ් රේට් එක රෙන්ට් එකට ගන්න පුළුවන් , එහෙම අරන් මයින් කරන්න පුළුවන් ..උබ ඔය කියන්නේ එහෙම එකක් ගැනද දන්නේ නැ
dan GPU walin mine karannath hena gemak denna one difficutly wadi nisa. asic proof algo tikak witarai GPU mine karanne. sha256, script ehema dan godak kal indan wage asic only.cpu walin mine kare 2012 ta kalin bandan GPU walin mine karannath hena gemak denna one difficutly wadi nisa. asic proof algo tikak witarai GPU mine karanne. sha256, script ehema dan godak kal indan wage asic only.

ඔව් බ්‍රෝ . එහෙම සාමාන්‍ය cpu එකක් මයිනින්ග් වලට දැම්මොත් මොනවා වෙයිද කියල කියන්න දෙයක් හිතාගන්න බැරි උනා![]()
dash, eth, zcoin
1050 ti ekata oya 3n hondama hash rate enne mokeda balala ekath ekka profitability balala, ekiyanne dawasata wadima adayamak labena eka balala thoraganna. long term nam eth mine karala tiyan ina eka hondai wage.Eth 12.2 Mh/s enawa ekakin Claymore eken
3n mokadda hoda bn
cpu ekath use karanna puluwanda me ekkama