mee dawas wala umbata date da?![]()
mama hithanne BTC ekat date me dawas wala profit na ban dan block ekakata 12.5BTC issara 25 dan 1Th/s ekakata 2.5$ dunna dan eema denne na 1$ wagee ekenuth fee eka kapuwama RIO ekata 1 year walata withara yayi ban ekayi kiwwe?ube BTC inverstment eka keeyada?
Dan Litecoin cloud mining BTC valata vada profit, 2019 August venakan. around 10% vage ganna puluwan wei masekata.

ela ela good luck
විසඳන්න අපේ රිසෝසස් (හාර්ඩ්වෙයා) කුලියට දෙනව වගේ වැඩක්. අපේ හාර්ඩ්වෙයා පාවිච්චි කරල එවා විසඳනවා. ඒවට බිට් කොයින් වලින් තමයි ගෙවන්නේ. බිට් කොයින් එකක් සාමාන්‍යයෙන් රැ.135000(මේ වෙලාවෙ) විතර වෙනවා. අපේ තියන මැෂීන් සාමාන්‍යයෙන් ඔකට පාවිච්චි කරන්නෙ නෑ. එකට බිට් කොයින් මයිනර් ගන්න තියනවා. (ඊ බේ එකේ පාවිච්චි කරපු එවා තියනවා අඩුවට). 

