BTC pool mining

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mee dawas wala umbata date da? :rofl:

    mama hithanne BTC ekat date me dawas wala profit na ban dan block ekakata 12.5BTC issara 25 dan 1Th/s ekakata 2.5$ dunna dan eema denne na 1$ wagee ekenuth fee eka kapuwama RIO ekata 1 year walata withara yayi ban ekayi kiwwe?ube BTC inverstment eka keeyada?
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    mama hithanne BTC ekat date me dawas wala profit na ban dan block ekakata 12.5BTC issara 25 dan 1Th/s ekakata 2.5$ dunna dan eema denne na 1$ wagee ekenuth fee eka kapuwama RIO ekata 1 year walata withara yayi ban ekayi kiwwe?ube BTC inverstment eka keeyada?

    :yes: Dan Litecoin cloud mining BTC valata vada profit, 2019 August venakan. around 10% vage ganna puluwan wei masekata.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    mama hithanne BTC ekat date me dawas wala profit na ban dan block ekakata 12.5BTC issara 25 dan 1Th/s ekakata 2.5$ dunna dan eema denne na 1$ wagee ekenuth fee eka kapuwama RIO ekata 1 year walata withara yayi ban ekayi kiwwe?ube BTC inverstment eka keeyada?
    BTC Cotract ekaka Auction ekak awa mata ;Onenan kiyapan
    attachment.php
     
    Attachments

    • btccontract.jpg
      btccontract.jpg
      38.7 KB · Views: 145

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    BTC Cotract ekaka Auction ekak awa mata ;Onenan kiyapan
    attachment.php
    මම මේ කොන්ට්‍රැක්ට් එක අරන් අද තමයි ප්‍රොෆිට් ආවෙ, ලැජ්ජයි බං කියන්න ප්‍රොෆිට් එක 50% ක් වත් නෑ, කව්රුහරි මේක කරන්න ඉන්නවනන් මයිනර් එකක් ප්‍රචේස් කරල කරල කරපල්ලා, ඔන්ලය්යින් කන්ට්‍රැක් කරල පාඩු වෙනවට වඩා අඩුමගානෙ මයිනර් එක හරි තියනවා. ඕන් කිව්වා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම මේ කොන්ට්‍රැක්ට් එක අරන් අද තමයි ප්‍රොෆිට් ආවෙ, ලැජ්ජයි බං කියන්න ප්‍රොෆිට් එක 50% ක් වත් නෑ, කව්රුහරි මේක කරන්න ඉන්නවනන් මයිනර් එකක් ප්‍රචේස් කරල කරල කරපල්ලා, ඔන්ලය්යින් කන්ට්‍රැක් කරල පාඩු වෙනවට වඩා අඩුමගානෙ මයිනර් එක හරි තියනවා. ඕන් කිව්වා.
    miner ekak patta ganan ne ban :O rent krala karana wadeth echchara sarathaka na wagee kattiya dan meka atha aralada manda ban
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්,දන්නෙ නැති නිසා අහන්නෙ. කව් රුහරි මට මේ සීන් එක ගැන කියල දියන්කෝ.

    මම මේක ගැන අදම තමා ඇහුවෙ.

    සින්හලෙන් මේ ගැන ඉගෙන ගන්න පුලුවන් විදිහක් තියෙනවම් පින් ඇත්තෙක් කියත්වා...
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    ඔන්න සිංහලෙන්ම කිව්වා...

    මචන්,දන්නෙ නැති නිසා අහන්නෙ. කව් රුහරි මට මේ සීන් එක ගැන කියල දියන්කෝ.

    මම මේක ගැන අදම තමා ඇහුවෙ.

    සින්හලෙන් මේ ගැන ඉගෙන ගන්න පුලුවන් විදිහක් තියෙනවම් පින් ඇත්තෙක් කියත්වා...

    මේකෙ තියන්නෙ මචං ලොකු ගණිත ගැටලු වගේ දේවල්(ලොකු ෆෝමියුලා) :confused: විසඳන්න අපේ රිසෝසස් (හාර්ඩ්වෙයා) කුලියට දෙනව වගේ වැඩක්. අපේ හාර්ඩ්වෙයා පාවිච්චි කරල එවා විසඳනවා. ඒවට බිට් කොයින් වලින් තමයි ගෙවන්නේ. බිට් කොයින් එකක් සාමාන්‍යයෙන් රැ.135000(මේ වෙලාවෙ) විතර වෙනවා. අපේ තියන මැෂීන් සාමාන්‍යයෙන් ඔකට පාවිච්චි කරන්නෙ නෑ. එකට බිට් කොයින් මයිනර් ගන්න තියනවා. (ඊ බේ එකේ පාවිච්චි කරපු එවා තියන⁣වා අඩුවට). :yes: :yes: ..
    තව එකක්, බිට් කොයින් මයිනර් වලට සැලකිය යුතු විදුලියක් වැයවෙනවා. :sorry::sorry::sorry:
    මමත් තවම මේකක් ගෙන්නුවේ නෑ. ගෙනාපු දවසකට කියන්නං.. :D:D:D
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේකෙ තියන්නෙ මචං ලොකු ගණිත ගැටලු වගේ දේවල්(ලොකු ෆෝමියුලා) :confused: විසඳන්න අපේ රිසෝසස් (හාර්ඩ්වෙයා) කුලියට දෙනව වගේ වැඩක්. අපේ හාර්ඩ්වෙයා පාවිච්චි කරල එවා විසඳනවා. ඒවට බිට් කොයින් වලින් තමයි ගෙවන්නේ. බිට් කොයින් එකක් සාමාන්‍යයෙන් රැ.135000(මේ වෙලාවෙ) විතර වෙනවා. අපේ තියන මැෂීන් සාමාන්‍යයෙන් ඔකට පාවිච්චි කරන්නෙ නෑ. එකට බිට් කොයින් මයිනර් ගන්න තියනවා. (ඊ බේ එකේ පාවිච්චි කරපු එවා තියන⁣වා අඩුවට). :yes: :yes: ..
    තව එකක්, බිට් කොයින් මයිනර් වලට සැලකිය යුතු විදුලියක් වැයවෙනවා. :sorry::sorry::sorry:
    මමත් තවම මේකක් ගෙන්නුවේ නෑ. ගෙනාපු දවසකට කියන්නං.. :D:D:D

    can we do it with a usual server machine?

    like hp dl380 9gen? :rolleyes: