Bts පෑන් කෙල්ලො🤣
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Nov 7, 2021 #1 Reactions: maxraj, Identity, AVES and 8 others
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Nov 7, 2021 #2 Mokadda me seen eka? BTS kiwwama hithuwe Korean band eka kiyala.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,144 1 100,898 113 34 Kalutara Nov 7, 2021 #3 RandomGuy said: Mokadda me seen eka? BTS kiwwama hithuwe Korean band eka kiyala. Click to expand... ඇයි වෙන මොකක්ද තියෙන්නෙ Reactions: Dhanushka.N
RandomGuy said: Mokadda me seen eka? BTS kiwwama hithuwe Korean band eka kiyala. Click to expand... ඇයි වෙන මොකක්ද තියෙන්නෙ
Himazharin Well-known member Jul 22, 2020 3,338 4,784 113 Mind Palace Nov 7, 2021 #5 ඔන්ලයින් ක්ලාස් කරන්න අරන්දුන්න පෝන් එකෙන් චූටිදුවලා පුතාල කරන වැඩ නේද මේ Reactions: Boole, Cypress, Johnnie_Walker and 2 others
V Valar Morghulis Well-known member May 17, 2019 178 300 63 බ්රවොස් Nov 7, 2021 #6 සයිටම් ෆ්ලෑෂ් ගේ කතාවේ වොයිස් එක වගේ බන් Reactions: Cypress
I indika250 Well-known member Mar 23, 2008 990 392 63 Nov 7, 2021 #7 bts kiyanna spa akakda nattum ganika madamakda bun ma kallage basawa awage inna ganuntath antaine
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Nov 7, 2021 #9 මේ ඉන්නෙ මගේ ex , ඒකිටත් දැන් bts උන ගහලා bts බෑන්ඩ් එකේ ඉන්න එකෙක්ට ආදරෙයිලු, වෙන කොල්ලො එපාලු, මුන්ට ට්රැක් කියන්නෙ අනේමන්දා ඉගෙනගෙන නැති උන් නම් පොඩි උන්නම් කමක් නෑ ඉගෙනගෙන ඩිග්රි තියෙන උන් මෙහෙම ට්රැක් අවුට් වෙච්ච උන් වගේ හැසිරෙනවනම් 2000න් පස්සෙ සූම් යන්න ෆෝන් ගත්ත පොඩි උන් ගැන කවර කතාද ? Attachments imageedit_0_2831075089.jpg 41.3 KB · Views: 176 Reactions: redux, spikyfox_LOL, Cypress and 2 others
මේ ඉන්නෙ මගේ ex , ඒකිටත් දැන් bts උන ගහලා bts බෑන්ඩ් එකේ ඉන්න එකෙක්ට ආදරෙයිලු, වෙන කොල්ලො එපාලු, මුන්ට ට්රැක් කියන්නෙ අනේමන්දා ඉගෙනගෙන නැති උන් නම් පොඩි උන්නම් කමක් නෑ ඉගෙනගෙන ඩිග්රි තියෙන උන් මෙහෙම ට්රැක් අවුට් වෙච්ච උන් වගේ හැසිරෙනවනම් 2000න් පස්සෙ සූම් යන්න ෆෝන් ගත්ත පොඩි උන් ගැන කවර කතාද ?
Honey Bunch Well-known member Nov 24, 2018 17,255 26,709 113 Kandy Nov 7, 2021 #10 8 wasare lamayek wage neda
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,501 113 Nov 7, 2021 #11 මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Reactions: Cypress
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Nov 7, 2021 #12 අංගවිකල ජීවිත Reactions: Cypress
P planner123 Well-known member May 22, 2018 8,516 14,672 113 Nov 7, 2021 #13 Amo amo thug life ! Reactions: Cypress
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Nov 7, 2021 #14 අපේ රටේ අනාගතේ පුන්චි අපි තමයි... Reactions: Cypress
T this_is_doge Well-known member Oct 10, 2020 537 617 93 Nov 7, 2021 #16 Toxic fandoms, Sri Lankan version Reactions: Cypress
C Cypress Well-known member Jul 22, 2021 16,075 27,481 113 Nov 7, 2021 #17 siripala1950 said: මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Click to expand... Femdom ? Reactions: redux and KSPathirana
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Nov 7, 2021 #18 siripala1950 said: මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Click to expand... Pandemic kiyana eka kota karala. Covid gana kiyanne mama hithanne Reactions: Cypress
siripala1950 said: මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Click to expand... Pandemic kiyana eka kota karala. Covid gana kiyanne mama hithanne
olu bakka Well-known member Aug 18, 2011 22,724 23,398 113 Nov 7, 2021 #20 Meka dn wenama manasika ledak widiht salakanawa neh