Bts පෑන් කෙල්ලො🤣
visalbro Well-known member Jun 4, 2017 15,972 17,132 113 panadura Nov 7, 2021 #1 Reactions: maxraj, Identity, AVES and 8 others
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,228 113 Nov 7, 2021 #2 Mokadda me seen eka? BTS kiwwama hithuwe Korean band eka kiyala.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,762 1 102,064 113 34 Kalutara Nov 7, 2021 #3 RandomGuy said: Mokadda me seen eka? BTS kiwwama hithuwe Korean band eka kiyala. Click to expand... ඇයි වෙන මොකක්ද තියෙන්නෙ Reactions: Dhanushka.N
RandomGuy said: Mokadda me seen eka? BTS kiwwama hithuwe Korean band eka kiyala. Click to expand... ඇයි වෙන මොකක්ද තියෙන්නෙ
Himazharin Well-known member Jul 22, 2020 3,346 4,790 113 Mind Palace Nov 7, 2021 #5 ඔන්ලයින් ක්ලාස් කරන්න අරන්දුන්න පෝන් එකෙන් චූටිදුවලා පුතාල කරන වැඩ නේද මේ Reactions: Boole, Cypress, Johnnie_Walker and 2 others
V Valar Morghulis Well-known member May 17, 2019 184 337 63 බ්රවොස් Nov 7, 2021 #6 සයිටම් ෆ්ලෑෂ් ගේ කතාවේ වොයිස් එක වගේ බන් Reactions: Cypress
I indika250 Well-known member Mar 23, 2008 990 392 63 Nov 7, 2021 #7 bts kiyanna spa akakda nattum ganika madamakda bun ma kallage basawa awage inna ganuntath antaine
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Nov 7, 2021 #9 මේ ඉන්නෙ මගේ ex , ඒකිටත් දැන් bts උන ගහලා bts බෑන්ඩ් එකේ ඉන්න එකෙක්ට ආදරෙයිලු, වෙන කොල්ලො එපාලු, මුන්ට ට්රැක් කියන්නෙ අනේමන්දා ඉගෙනගෙන නැති උන් නම් පොඩි උන්නම් කමක් නෑ ඉගෙනගෙන ඩිග්රි තියෙන උන් මෙහෙම ට්රැක් අවුට් වෙච්ච උන් වගේ හැසිරෙනවනම් 2000න් පස්සෙ සූම් යන්න ෆෝන් ගත්ත පොඩි උන් ගැන කවර කතාද ? Attachments imageedit_0_2831075089.jpg 41.3 KB · Views: 177 Reactions: redux, spikyfox_LOL, Cypress and 2 others
මේ ඉන්නෙ මගේ ex , ඒකිටත් දැන් bts උන ගහලා bts බෑන්ඩ් එකේ ඉන්න එකෙක්ට ආදරෙයිලු, වෙන කොල්ලො එපාලු, මුන්ට ට්රැක් කියන්නෙ අනේමන්දා ඉගෙනගෙන නැති උන් නම් පොඩි උන්නම් කමක් නෑ ඉගෙනගෙන ඩිග්රි තියෙන උන් මෙහෙම ට්රැක් අවුට් වෙච්ච උන් වගේ හැසිරෙනවනම් 2000න් පස්සෙ සූම් යන්න ෆෝන් ගත්ත පොඩි උන් ගැන කවර කතාද ?
Honey Bunch Well-known member Nov 24, 2018 17,516 27,078 113 Kandy Nov 7, 2021 #10 8 wasare lamayek wage neda
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Nov 7, 2021 #11 මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Reactions: Cypress
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,690 113 හැමිනේශන් Nov 7, 2021 #12 අංගවිකල ජීවිත Reactions: Cypress
P planner123 Well-known member May 22, 2018 9,263 15,942 113 Nov 7, 2021 #13 Amo amo thug life ! Reactions: Cypress
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,815 113 Nov 7, 2021 #14 අපේ රටේ අනාගතේ පුන්චි අපි තමයි... Reactions: Cypress
T this_is_doge Well-known member Oct 10, 2020 537 617 93 Nov 7, 2021 #16 Toxic fandoms, Sri Lankan version Reactions: Cypress
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,657 113 Nov 7, 2021 #17 siripala1950 said: මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Click to expand... Femdom ? Reactions: redux and KSPathirana
aruna1 Well-known member Apr 22, 2008 10,919 6,815 113 39 Galle Nov 7, 2021 #18 siripala1950 said: මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Click to expand... Pandemic kiyana eka kota karala. Covid gana kiyanne mama hithanne Reactions: Cypress
siripala1950 said: මොකද්ද ඒ පැන්ඩම් එක කියන්නෙ Click to expand... Pandemic kiyana eka kota karala. Covid gana kiyanne mama hithanne
olu bakka Well-known member Aug 18, 2011 23,093 23,852 113 Nov 7, 2021 #20 Meka dn wenama manasika ledak widiht salakanawa neh