Bts පෑන් කෙල්ලො🤣

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    bts kiyanna spa akakda nattum ganika madamakda bun ma kallage basawa awage inna ganuntath antaine
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ ඉන්නෙ මගේ ex , ඒකිටත් දැන් bts උන ගහලා bts බෑන්ඩ් එකේ ඉන්න එකෙක්ට ආදරෙයිලු, වෙන කොල්ලො එපාලු, මුන්ට ට්‍රැක් කියන්නෙ අනේමන්දා ඉගෙනගෙන නැති උන් නම් පොඩි උන්නම් කමක් නෑ ඉගෙනගෙන ඩිග්‍රි තියෙන උන් මෙහෙම ට්‍රැක් අවුට් වෙච්ච උන් වගේ හැසිරෙනවනම් 2000න් පස්සෙ සූම් යන්න ෆෝන් ගත්ත පොඩි උන් ගැන කවර කතාද ?
     

    Attachments

    • imageedit_0_2831075089.jpg
      imageedit_0_2831075089.jpg
      41.3 KB · Views: 176