BTS - Dynamite Cover by Infinity 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,649
    1
    99,893
    113
    33
    Kalutara
    අඩෝ මුන් සුපිරියට මේ කවර් වර්ෂන් එක ගහනවනේ. ඇස් වහගෙන ඇහුවා නම් BTS වගෙමයි. සිංහල සින්දු කෙසේ වෙතත් මේක නම් සුපිරියටම කියනවා.